Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-03-31

    උතුර: හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (30) දින වාසවිලාන් ප්ර දේශයේ තිබී හෑන්ඩ් පැරා 01 ක්, මිමී 87 කාලතුවක්කු උණ්ඩ 03 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, අත් බෝම්බ 01 ක්, මිමී 40 බෝම්බ 01 ක්, ආර්පීජී බෝම්බ 03 ක්, මිමී 122 කාලතුවක්කු උණ්ඩ 01 ක් සහ ටී 56 උණ්ඩ 1069 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-26

    උතුර : යුද්ධ හමුදා භඨපිරිස් විසින් සිකුරාදා (26) දින පුට්ටුවෙඩ්ඩුවාන් ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු මි.මි 60 මෝටාර් බෝම්බ 2 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-26

    නැගෙනහිර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (26) දින වාකනේරි ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 12 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-23

    2021-03-23

    උතුර: හමුදා භඨ පිරිස් විසින් පේදුරුතුඩුව, අමිතියපුරම් සහ ඔඩ්ඩුසුඩාන් යන ප්‍රදේශවල තිබී මිමී 81 මෝටාර් බෝම්බ 01 ක්, පුද්ගල නාශක බෝම්බ 03 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-19

    2021-03-19

    උතුර : යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (18) දින මඩකලපුව ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 10 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-18

    2021-03-18

    උතුර : යුද හමුදා භට පිරිස් විසින් බදාදා (17) දින යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල තිබී පාවිච්චියට නුසුදුසු මිමී 120 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, දේශීයව නිශ්පාදනය කරන ලදි ගිනි අවි 01 ක් සහ ආගස් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-17

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අගහරුවාදා (16) දින මාන්කුලම් ප්‍රදේශයේ තිබි පාවිච්චියට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක්, අත් බෝම්බ 01 ක් හා මිමි 122 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ කොටසක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-14

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (13) දින පොන්නගර් ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 6 ක් හා මි.මී 60 මෝටාර් බෝම්බ 1 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-13

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (12) දින මුක්කන්පන් ප්‍රදේශයේ තිබී දේශියව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (12) දින වාකනේරි ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 31 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-08

    උතුර : යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (7) දින කුන්චිකුලම් ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු මිමී 130 කාලතුවක්කු උණ්ඩයේ කොටස් 5 ක්, මිමී 122 කාලතුවක්කු උණ්ඩයේ කොටස් 1 ක්, මිමී 120 මෝටාර් බෝම්බයක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, ආර්පිජි බෝම්බ 2 ක් හා පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල