නවතම තොරතුරු

පුහුණු

ගුවන් ප්‍රහාරක පුහුණු පාඨමාලා අංක : 31 සාර්ථකව අවසන්

2026-04-21
ගුවන් ප්‍රහාරක පුහුණු පාඨමාලා අංක : 31 සාර්ථකව අවසන්

ගුවන් ප්‍රහාරක පුහුණු පාඨමාලා අංක: 31 හි විසිර යාමේ පෙළපාලිය 2026 අප්‍රේල් මස 09 වන දින ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී පැවැත්විණි.

තව කියවන්න

යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ 2026 පළමු කාර්තුවේ පාඨමාලාවන් සඳහා වූ උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන්

2026-04-21
යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ 2026 පළමු කාර්තුවේ පාඨමාලාවන් සඳහා වූ උපාධි

බුත්තල යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ 2026 පළමු කාර්තුව සඳහා පවත්වනු ලැබූ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 16 සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 35 සඳහා වූ උපාධි ප්‍රදානෝත්සවය 2026 අප්‍රේල් මස 10 වන දින එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීය. ඒ සඳහා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන්, බංග්ලාදේශයේ සහ පාකිස්ථානයේ විදේශීය නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව ශිෂ්‍ය නිලධාරීන් 143 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලාවන් අවසානයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.ආර්.එන්. සිල්වා RSP USP psc සහභාගී විය.

තව කියවන්න

මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධති හරහා වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

2026-04-21
මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධති හරහා වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් ක

යුද්ධ හමුදා මූලස්ථානයේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් නවතමයෙන් හඳුන්වා දුන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධති හරහා වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2026 අප්‍රේල් මස 16 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

2026-04-18
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එම අරමුදල පිළිබඳව යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 මාර්තු මස 24 වන දින එම බලකා දේශන ශාලාවේදී පවත්වන ලදී.

තව කියවන්න

කල්ලි මර්ධන භඨ කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලාව - හයිටි සාර්ථකව අවසන්

2026-04-16
කල්ලි මර්ධන භඨ කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලාව - හයිටි සාර්ථකව අවසන්

සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මඟින් පවත්වනු ලැබූ කල්ලි මර්ධන භඨ කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලාව - හයිටි 2026 අප්‍රේල් මස 10 වන දින අවසන් කරන ලදී.

තව කියවන්න

කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක 109 අම්පාර සටන් පුහුණු පාසලේදී සාර්තකව අවසන්

2026-04-15
කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක 109 අම්පාර සටන් පුහුණු පාසලේදී සාර්තකව අවසන්

කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක 109 හි විසිරයාමේ පෙළපාලිය සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2026 අප්‍රේල් මස 09 දින අම්පාර සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී.

තව කියවන්න

ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක 85 සාර්ථකව අවසන්

2026-04-03
ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක 85 සාර්ථකව අවසන්

අම්පාර, සටන් පුහුණු පාසල විසින් පවත්වන ලද ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක 85, හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2026 මාර්තු මස 31 දින පැවැත්විණි.

තව කියවන්න

නවීන ආරක්‍ෂක තර්ජනයන් පිළිබඳව යුද්ධ හමුදාවෙන් පුහුණු වැඩමුළුවක්

2026-03-31
නවීන ආරක්‍ෂක තර්ජනයන් පිළිබඳව යුද්ධ හමුදාවෙන් පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 14 වන රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා රෙජිමේන්තුව විසින් කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ කළමනාකරණ සහ ආරක්‍ෂක කාර්ය මණ්ඩලය සඳහා 2026 මාර්තු මස 24 වන දින එම හෝටල් පරිශ්‍රයේදී පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

2026-02-24
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එම අරමුදල පිළිබඳ නිලධාරීන් සහ සෙසුනිලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 18 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සහ 2026 පෙබරවාරි මස 19 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

තව කියවන්න

29 වන මූලික ආපදා ප්‍රතිචාර පාඨමාලාව සාර්ථකව අවසන්

2026-02-17
29 වන මූලික ආපදා ප්‍රතිචාර පාඨමාලාව සාර්ථකව අවසන්

අංක 29 මූලික ආපදා ප්‍රතිචාර පාඨමාලාව ගම්පොළ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේදී 2026 ජනවාරි මස 05 දින සිට පෙබරවාරි මස 13 දින දක්වා සාර්ථකව පවත්වන ලදී.

තව කියවන්න