නවතම තොරතුරු

පුහුණු

කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 106 සාර්ථකව අවසන්

2025-04-30
කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 106 සාර්ථකව අවසන්

අම්පාර, සටන් පුහුණු පාසලේදී පවත්වන ලද ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 106’ පාඨමාලාවෙහි සහතිකපත්‍ ප්‍රදානෝත්සවය 2025 අප්‍රේල් මස 10 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර WWV RWP RSP සහභාගි විය.

තව කියවන්න

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

2025-04-24
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් දැනුවත් ක

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලක‍ායෙහි රාජකාරියෙහි නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් සඳහා ජෛව වෛද්‍ය වායු පද්ධති නඩත්තුව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 22 දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

තව කියවන්න

21 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක්

2025-04-11
21 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක්

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම මත එම සේනංක මූලස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 09 දින ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දේශනයක් පැවැත්විණි.

තව කියවන්න

‘මූලික ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 23’ සාර්ථකව අවසන්

2025-04-11
‘මූලික ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 23’ සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවති ‘මූලික ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 23’ සාර්ථකව අවසන් කෙරිණි.

තව කියවන්න

Tailor–Made United Nations Military Observers Course and Aero Medical Evacuation Team Pre-Deployment Training පාඨමාලාව සාර්ථකව අවසන්

2025-03-30
Tailor–Made United Nations Military Observers Course and Aero Medical

ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන මඟින් පවත්වනු ලැබූ Tailor–Made United Nations Military Observers Course and Aero Medical Evacuation Team Pre-Deployment Training පාඨමාලාව 2025 මාර්තු මස 27 දින සාර්ථකව අවසන් කරන ලදී.

තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දේශනයක් පවත්වයි

2025-01-16
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ

නීතිසේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි එක්ව 2025 ජනවාරි මස 15 දින එම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යාපනික දේශනයක් පවත්වන ලදී.

තව කියවන්න

අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන සූදු සහ ක්‍රීඩාවල ප්‍රතිවිපාක පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් දැනුවත් කිරීමේ දේශනයක්

2025-01-14
අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන සූදු සහ ක්‍රීඩාවල ප්‍රතිවිපාක පිළිබඳව ශ්‍

In recent years, online gambling and gaming have become increasingly popular due to its convenience and accessibility. However, it also poses several dangers and harm to the society. In contemporary context it is widely spreaded among Army personnel. Realising the timely importance of this danger, the Sri Lanka Army Volunteer Force (SLAVF) organized an educative lecture on consequences of online gambling and gaming under the directions of Major General A.H.L.G Amarapala RWP RSP ndc psc, the Commandant (Overlooking)-SLAVF on 08th January 2025

තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් බෝවන රෝග පිළිබඳ දේශනයක් පවත්වයි

2025-01-12
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් බෝවන රෝග පිළිබඳ දේශනයක් පව

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් බදාදා පුහුණු දින වැඩසටහනෙහි කොටසක් ලෙස 2024 ජනවාරි මස 8 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී ‘බෝවන රෝග වලින් වැළකීම සහ දැනුවත් වීම’ යන මැයෙන් දේශනයක් පවත්වන ලදී.

තව කියවන්න

ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන්

2025-01-01
ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන්

ගම්පොල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය වෙතින් 2024 දෙසැම්බර් මස 09 දින සිට දෙසැම්බර් මස 26 දින දක්වා කාලය තුළ එම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 13 සහ උසස් ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 06 යන පාඨමාලාවන් පැවැත්වීය.

තව කියවන්න