නවතම තොරතුරු

පුහුණු

පනාගොඩ, ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී විශේෂ ටයිකොන්ඩෝ පුහුණු වැඩමුළුවක්

2026-01-14
පනාගොඩ, ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී විශේෂ ටයිකොන්ඩෝ පුහුණු වැඩමුළුව

පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී විශේෂ ටයිකොන්ඩෝ පුහුණු වැඩමුළුවක් 2026 ජනවාරි මස 08 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන එක්සත් රාජධානියේ උපදේශකයින් පිරිසක් විසින් මෙහෙයවන ලද අතර, එහිදී Living Well Taekwondo Academy යෙහි ප්‍රධාන උපදේශක ග්‍රෑන්ඩ් මාස්ටර් ඩෙරෙක් සම්නර් විසින් යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන් සඳහා වටිනා තාක්‍ෂණික, උපක්‍රමික සහ දිරිගැන්වීමේ පුහුණුවක් ලබා දෙන ලදී.

තව කියවන්න

මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලා අංක - 31 නිලධාරි සාර්ථකව අවසන්

2025-12-24
මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලා අංක - 31 නිලධාරි සාර්ථ

නීති සේවා, මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මෙහෙයවනු ලැබූ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලව අංක - 31 නිලධාරි 2025 නොවැම්බර් මස 24 දින සිට දෙසැම්බර් මස 23 දින දක්වා කුකුළේගඟ, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පවත්වන ලදී.

තව කියවන්න

පනාගොඩදී පවත්වනු ලැබූ ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලාවන් සාර්ථකව අවසන්

2025-12-23
පනාගොඩදී පවත්වනු ලැබූ ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලාවන් සාර්ථකව අවසන්

පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස උපදේශක පුහුණු පාසලේදී පවත්වනු ලැබූ ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලාවන්හි විසිර යාමේ උත්සවය 2025 දෙසැම්බර් මස 19 වන දින පවත්වනු ලැබීය.

තව කියවන්න

ගුවන් හමුදා භඨ කණ්ඩායම් පෙර පුහුණු වීම් පාඨමාලාව අංක - 11 සාර්ථකව අවසන්

2025-12-02
ගුවන් හමුදා භඨ කණ්ඩායම් පෙර පුහුණු වීම් පාඨමාලාව අංක - 11 සාර්ථකව අවසන

මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයේ මෙහෙයුම් සඳහා සූදානම් වීමේ අරමුණින් පවත්වන ලැබූ ගුවන් හමුදා භඨ කණ්ඩායම් පෙර පුහුණු වීම් පාඨමාලාව අංක - 11 අදියර II, 2025 නොවැම්බර් මස 21 වන දින ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ දී අවසන් විය.

තව කියවන්න

ක්ෂණික ප්‍රතික්‍රියා යතුරුපැදි කණ්ඩායම් සඳහා පුහුණු වැඩමුළුවක්

2025-11-25
ක්ෂණික ප්‍රතික්‍රියා යතුරුපැදි කණ්ඩායම් සඳහා පුහුණු වැඩමුළුවක්

ආරක්ෂක සූදානම ඉහළ නැංවීමේ අරමුණින් අදියර තුනක් යටතේ ක්ෂණික ප්‍රතික්‍රියා යතුරුපැදි කණ්ඩායම් සඳහා පවත්වනු ලබන වැඩසටහනේ ආරම්භක අදියර වන සති දෙකක පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 24 දින පනලුවෙහිදී ආරම්භ කරන ලදී.

තව කියවන්න

බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව - 89 සාර්ථකව අවසන්

2025-11-21
බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව - 89 සාර්ථකව අවසන්

බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව - 89 (2025/II) මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති සහතික ප්‍රදානෝත්සවයකින් 2025 නොවැම්බර් මස 08 දින අවසන් විය.

තව කියවන්න

රණවිරු සම්පත් කේන්ද්‍රයේදී මූල්‍ය කළමනාකරණය පිළිබඳ දේශනයක් පවත්වයි

2025-11-19
රණවිරු සම්පත් කේන්ද්‍රයේදී මූල්‍ය කළමනාකරණය පිළිබඳ දේශනයක් පවත්වයි

මූල්‍ය කළමනාකරණය පිළිබඳ දේශනයක් රණවිරු සම්පත් කේන්ද්‍රය විසින් 2025 නොවැම්බර් මස 12 දින එම කඳවුරු භූමියේදී නිලධාරින් සහ සෙසු නිලයන් සඳහා පවත්වන ලදී.

තව කියවන්න

භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය එක්දින වැඩමුළුවක් පවත්වයි

2025-11-11
භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය එක්දින වැඩමුළුවක් පවත්වයි

භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා 2025 නොවැම්බර් මස 04 දින එක්දින වැඩමුළුවක් පවත්වන ලදී.

තව කියවන්න

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 57 සාර්ථකව අවසන්

2025-11-01
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අං

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 57, හි සහතිකපත්‍ ප්‍රදානෝත්සවය 2025 ඔක්තෝබර් මස 28 දින අම්පාර, සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.

තව කියවන්න