යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 මාර්තු මස 31 වන දින කඹුරුපිටිය, අභිමන්සල 2 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.
ජාතියේ ආරක්ෂකයා
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 මාර්තු මස 31 වන දින කඹුරුපිටිය, අභිමන්සල 2 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.
ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ සහ බෝධිරාජ පදනමේ නිර්මාතෘ අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ආරාධනයකට අනුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 මාර්තු මස 31 දින ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සහ පංති නායකයන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc, වසර 36 කට අධික කීර්තිමත් හමුදා සේවයකින් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට පෙර, 2026 මාර්තු මස 30 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සිය කාර්යාලයට ආරාධනා කරන ලදී.
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ඒ.කේ.ඩී අධිකාරි USP ndc සහ මේජර් ජෙනරල් කේ.ඒ පුෂ්පකුමාර RWP RSP USP ndc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2026 මාර්තු මස 26 දින මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතයන් පිරිනමා සිය සුබ පැතුම් එක්කරන ලදී.
වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 මාර්තු මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් එල්.ඩබ්ලිව්.එස්.ආර්. වෙත්තසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2026 මාර්තු මස 24 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුබ පැතුම් පිරිනමන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, විසින් මඩකලපුව, සෙට්ටිපලම් ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද නිවසක් යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙත 2026 මාර්තු 21 වන දින භාරදෙනු ලැබීය.
වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.ජේ. කාරියකරවන RWP RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 මාර්තු මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2026 මාර්තු මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුබ පැතුම් පිරිනමන ලදී.
විශේෂ බලකා මූලික පාඨමාලා අංක 57 විසිර යාමේ පෙළපාලිය 2026 මාර්තු මස 20 වන දින මාදුරු ඔය විශේෂ බලකා පුහුණු පාසලේදී පැවැත්විණි. මාස නවයක කාලයක් පුරා පැවති දුෂ්කර වූ පුහුණු පාඨමාලාවක් සාර්ථකව හැදෑරූ නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 59 දෙනෙකු එහිදී විසිර ගොස් විශේෂ බලකා රෙජිමේන්තුව වෙත ඇතුළත් වනු ලැබීය.