26th March 2026
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ඒ.කේ.ඩී අධිකාරි USP ndc සහ මේජර් ජෙනරල් කේ.ඒ පුෂ්පකුමාර RWP RSP USP ndc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2026 මාර්තු මස 26 දින මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතයන් පිරිනමා සිය සුබ පැතුම් එක්කරන ලදී.