සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් අභිමන්සල 2 සුවතා නිකේතනයේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 මාර්තු මස 31 වන දින කඹුරුපිටිය, අභිමන්සල 2 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

අභිමන්සල 2 සුවතා නිකේතනයේ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට හට රැකවරණය සහ සහාය ලබා දෙන සුවිශේෂී සුවතා මධ්‍යස්ථානයකි. එම සංචාරයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් එම රණවිරුවන්ගේ සුවදුක් විමසමින් සුහදව අදහස් හුවමාරු කර ගත්තේය.