සිවිල් ක්‍රියාකාරකම්

Clear

මන්නාරම භටපිරිස් සහ බලප්‍රදේශ‍යේ ග්‍රාම නිලධාරීන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරිමේ වැඩසටහනක්

2023-01-23

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන පාබල සේනාංකයට අයත් 541 පාබල බලසේනා මූලස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව එම ප්‍රෙද්ශයේ සිවිල් වැසියන්ට මතුවන විවිධ ගැටළු නිරාකරණය කරදීමේ අරමුණින් යුතුව 12 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක බලප්‍රෙද්ශයේ...


1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පාසල් සිසු සිසුවියන්ට ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි

2023-01-22

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පසුගිය බදාදා (18) දින කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පාසල් තුනක අධ්‍යාපන කටයුතු වල නිරත සිසු...


යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් යාපනයේ ගැබිනි මව්වරුන්ට වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

2023-01-18

යාපනය දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන පාබල සේනාංක...


ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි දායකත්වයෙන් ගාල්ලේ ඓතිහාසික නගර සභා පුරහල ප්‍රතිසංස්කරණය කරයි

2023-01-18

වර්ෂ 1800 දක්වා දිගු ඉතිහාසයකට උරුමකම්කියන ඓතිහාසික වටිනාකමකින් යුත් ගාල්ල නගර සභා පුරහලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා...


කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියෙහි ගැටී මියගිය වන අලියාගේ සිරුරු ඉවත් කිරීමට යුද්ධ හමුදා භටපිරිස් දායක වෙයි

2023-01-16

කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක් හතරස්කොටුව ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා (13) දින වන අලියෙකු හා ගැටීම හේතුවෙන් පීලි පැනීමකට ලක්වී ඇති අතර...


ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් සම්බන්ධීකරණයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

2023-01-13

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන පාබල සේනාංකයේ 541 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් බෑග්...


66 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් පුනරීන් ප්‍රදේශයේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණක්

2023-01-12

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් අ.පො.ස උසස් පෙළ විෂයයන් පිළිබඳව පාසල්...


කුරුණෑගල ශික්ෂණ රෝහලේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස්හි සහයෝගය

2023-01-12

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සුළු සේවකයන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් අඩපන වූ එම රෝහලේ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඉකුත් සදුදා (09) දින 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ...


රෝහල්වල අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට 11 වන සේනාංකයේ භටපිරිස්හි සහයෝගය

2023-01-10

රෝහල් සුළු සේවකයන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් පේරාදෙණිය ශික්‍ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල සහ නුවරඑළිය දිස්ත්‍රික් රෝහල යන රෝහල්වල අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම අඩපන වීම හේතුවෙන් ...