සිවිල් ක්‍රියාකාරකම්

Clear

සීදූව ශාන්ත තෝමස් කතෝලික ජාත්‍යන්තර විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් පත්කිරීමේ උත්සවය මේජර් ජෙනරල් ලංකා අමරපාලගේ ප්‍රධානත්වයෙන්

2023-02-02

සීදූව ශාන්ත තෝමස් කතෝලික ජාත්‍යන්තර විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන් පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා...


යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් භික්‍ෂූන් වහන්සේලා වෙත ඖෂධ පරිත්‍යාගයක්

2023-02-01

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණය මත පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පසුගිය සිකුරාදා (27) දින පොළොන්නරුව, හතරැස් ඇළ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩවසන භික්‍ෂූන් වහන්සේලා වෙත පූජාකරන ලදී.


යුද්ධ හමුදා භටපිරිස් වේරගම ප්‍රදේශයේ කුඹුරු යායක් තුළ හටගත් ගින්නක් මැඩපවත්වයි

2023-02-01

වේරගම ප්‍රදේශයේ කුඹුරු යායක් තුළ පසුගිය සෙනසුරාදා (28) දින හටගත් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 612 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිලධාරියෙකු සහ සෙසුනිලයන් 8 දෙනෙකු සිය දායකත්වය දැක්වූහ.


යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත අවශ්‍යතා සහිත පවුලක් වෙත අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක්

2023-01-31

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත හබරාදූව, වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින රුධිර පිළිකාවකින් පීඩා විඳින පියෙකු සහ ආබාධිත දියණියක් සිටින සිව්දෙනෙකුගෙන් සමන්විත පවුලේ...


52 වන සේනාංකයේ මූලිකත්වයෙන් නාවට්කුලි ප්‍රදේශයේ ළමුන් වෙනුවෙන් නව පෙර පාසලක්

2023-01-28

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට උතුරේ දමිළ ප්‍රජාව සමඟ සහජීවනයෙන් ජීවත්වන සිංහල ප්‍රජාවක් වෙසෙන යාපනය, නාවට්කුලි ගම්මානයේ සිදුකරනු ලැබූ සිය ප්‍රථම නිල සංචාරයේදී එම ගම්මානයේ වෙසෙන දරු දැරියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ‘ලක්දරු’ පෙරපාසල්...


මාර්ගය හරස් කරමින් වැටී තිබූ ගසක් ඉවත් කිරීමට යුද්ධ හමුදාවේ සහයෝගය

2023-01-28

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් විසින් පසුගිය බදාදා (25) දින කොළොන්නාව - රාජගිරිය මාර්ගයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මාර්ගය...


මංගලගම ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයින්ට යුද්ධ හමුදා සම්බන්ධීකරණය මත රෝදපුටු පරිත්‍යාගයක්

2023-01-27

231 වන බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හි සම්බන්ධීකරණය මත මංගලගම ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙනුවෙන් මංගලගම ශ්‍රී ධර්මාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී...


යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ගෝනගල විද්‍යාලයේ සිසු සිසුවියන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

2023-01-27

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් අම්පාර, ගෝනගල විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව, ලිපි...


6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් සහ සෙසුනිලයන් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනකට එක්වෙයි

2023-01-25

කඩවත පිහිටි යෝර්ක් ජාත්‍යන්තර පාසල වෙතින් එම පාසල් පරිශ්‍රයේදී පසුගිය ඉරිදා (22) දින ක්‍රියාත්මක කරනු ලැබූ ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා...


යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

2023-01-24

පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම පරිශ්‍රයේදී පසුගිය සඳුදා (23) දින පැවති ලේ දන්දීමේ වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 300 දෙනෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී අවශ්‍යතා සහිත රෝගීන් වෙනුවෙන්...