යුද්ධ හමුදා විශේෂාංග
දියතලාව යුද්ධ හමුදා විද්‍යපීඨයේදී

දියතලාව යුද්ධ හමුදා විද්‍යපීඨයේ"යුද සාහිත්‍යය " පිළිබඳ දේශණයක් 2024 අගෝස්තු මස 10 දින පවත් වන ලදී. මෙම දේශණයට කෙඩෙට් නිලධාරීන්, විද්‍යාපීඨයේ සියළු උපදේශකයන්, කාර්ය මණ්ඩලය, සිවිල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් 700 කට වැඩි පිරිසක් සහහාගි වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේදී දේශනයක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 අගෝස්තු මස 09 දින ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් වෙත දේශනයක් පවත්වන ලදී.
22 පාබල සේනාංකය ආනන්ද විහාරයේ දහම් පාසලේදී පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී මඟපෙන්වීම යටතේ 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් ගල්කඩවල ආනන්ද විහාරයේ දහම් පාසලේ දී ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් ලිපි ද්‍රව්‍ය 2024 අගෝස්තු මස 11 දින සපයන ලදී.
අන්තර් රෙජිමේන්තු පාපන්දු ශූරතාව - 2024 ගැමුණු හේවා බලකායට

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු ශූරතාවලිය - 2024 බැද්දගාන පාපන්දු ක්‍රීඩා පිටියේදී 2024 ජූලි මස10 දින අවසන් විය.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 12 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 අගෝස්තු මස 6 සහ 7 දිනවල 12 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
රජවැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස්මත, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධික්ෂණය යටතේ 5 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් රජවැව තල්ගස්වැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පුද්ගලයෙකු සදහා නව නිවසක් 2024 අගෝස්තු මස 7 දින සාදා නිමකර දෙන ලදී.
4 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 35 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

4 විජයබාහු පාබල රෙජිමේන්තුවට සුවිශේෂි අවස්ථාවක් සනිටුහන් කරමින් එහි 35 වන සංවත්සරය 2024 අගෝස්තු මස 1 දින අභිමානවත් අයුරින් සමරණ ලදී.
යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂකතුමන් ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ අධීක්ෂණ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප හා මුලධර්ම අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ටී.එන් මජීඩ් ආර්එස්පී යූඑස්පී එන්ඩිසී අයිඑස්සී ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ 2024 ජුලි මස 31 දින පුහුණු විගණන අධීක්ෂණ සංචාරයක නිරත විය.
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගුවන් සංක්‍රමික බලසේනාවේ නිල සංචාරයක

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වවුනියාව වේලන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් සංක්‍රමික බලසේනාවේ 2024 අගෝස්තු මස 07 දින සංචාරයක නිරත විය.
9 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව වැලිඔය මොණරවැව ප්‍රදේශයේ අභිනවයෙන් ඉඳිකරන ලද නිවසක් ප්‍රථිලාභින් වෙත 2024 අගෝස්තු මස 05 දින පවරා දෙන ලදී.