යුද්ධ හමුදා විශේෂාංග
ප්‍රථිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු 56 පාබල සේනාංකයේ සෙබළුන් ඇගයීමට ලක්වෙයි

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසැලේ පවත්වන ලද ප්‍රථිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලාව අංක - 37 සඳහා සහභාගී වූ සේනාංකයේ සෙබළුන් 32 දෙනෙකු 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ඇගයීමට ලක් කළේය.
මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ නිරත භට පිරිස් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක්

ඉන්දු - ලංකා මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයට සම්බන්ධ භට පිරිස් අතර සුහදත්වය සහ සහයෝගය වර්ධනය කිරීමේ අරමුණින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් ක්‍රීඩාංගණයේදී 2024 අගෝස්තු මස 21 දින පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භට පිරිස් දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මඟපෙන්වීම යටතේ
19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් ලක්‍ෂපාන මධ්‍ය මහා විද්‍යාලයේ ‘කවි බණ’ ධර්ම දේශනාවක් සංවිධානය කරයි

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් ලක්‍ෂපාන මධ්‍ය මහා විද්‍යාලයේදී ‘කවි බණ’ ධර්ම දේශනාවක් 2024 අගෝස්තු මස 16 දින සංවිධානය කරන ලදී
ඉන්දීය භට පිරිස් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය හා කායන්කර්නි මුහුදු තීරය නැරඹීමට එක්වෙයි

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයට සහභාගි වූ ඉන්දීය භට පිරිස් පසුගියදා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සහ කායන්කර්නි වෙරළ තීරයේ සංචාරයක නිරත වූයේය.
තාවුල්වැව යුද හමුදා කඳවුරේ අළුත්වැඩියා කරන ලද ජල පිරිපහදු පද්ධතිය විවෘත කෙරේ

22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ තාවුල්වැව යුද්ධ හමුදා කඳවුරේ ජල පිරිපහදු පද්ධතිය නවිකරණය කර 2024 අගෝස්තු මස 17 දින විවෘත කරන ලදී.
කොලංගස්වැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක් ඉදිකර දෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහ 9 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කොලංගස්වැව පෙරිමියන්කුලම ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදි කර දෙන ලදී.
24 පාබල සේනාංකය මූලිකත්වයෙන් සිසු සිසුවියන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක්

නින්දවුර්, කල්මුණේ/ඉමාම් ගස්සාලි මහ විද්‍යාලය සිසු සිසුවියන් 61 එක් දෙනෙකු සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ නායකත්ව පුහුණු වැඩසටහනක් 2024 අගෝස්තු මස 14 දින පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පොත් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 75 වන සංවත්සරයට සමගාමීව දියතලාව මහා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සඳහා පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සහ දැනුවත් කිරීමේ දේශනයක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් 2024 අගෝස්තු මස 16 දින සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා රයිෆල් බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකායට නව නිල ලාංඡනයක්

රී ලංකා රයිෆල් බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය සඳහා නව ලාංඡන හඳුන්වාදීමේ උත්සවයක් 1 ශ්‍රී ලංකා රයිෆල් බළකායේ දී 2024 අගෝස්තු මස 09 දින පැවැත්විණි.