නිලධාරී ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ අර්ධවාර්ෂික අධ්‍යයන සැසිය

22nd May 2017

බුත්තල පිහිටි නිලධාරී ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ 2017 වසරේ පළමු අර්ධවාර්ෂික දෙදින සමුළුව මැයි මස 24 සහ 25 යන දෙදින තුල එම මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී යුද්ධ හමුදා සහ සිවිල් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

‘වෙනස් වන ආරක්ෂක සන්දර්භයන් යටතේ ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන්හි කාර්ය භාර්ය’ (Changing Security Landscape: Role of Sri Lankan Forces) තේමා කරගත් සැසි හයකින් සමන්විත මෙම දෙදින සමුළුවේ බදාදා (24) දින ආරම්භ වන අතර, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් 60 කට අධික පිරිසක් මේ සඳහා සහභාගිවීමට නියමිතය.

සමුළුවේ වැඩසටහන් මාලාව පහතින් දක්වා ඇත;

|