උණුසුම් පුවත්

Clear

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එල්.පී.කේ.සී.විජේතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2022-11-11

විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි, ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එල්.පී.කේ.සී. විජේතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමගින් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින...


යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත අභිනවයෙන් නිලධාරී නිවස්නයක්

2022-11-09

වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිලධාරී නිවස්න ගොඩනැගිලි සංකීර්ණය එම රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා නිල වශයෙන් භාරදීම පසුගිය බදාදා (09) දින එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරල් ජී.ඩී.එච් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී...


විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එම්.කේ සමන්ත සිල්වා ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2022-11-09

යුද්ධ හමුදාවේ 35 වසරකට ආසන්න කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති, මේජර් ජෙනරල් එම්.කේ සමන්ත සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සිය පවුලේ සාමාජිකයන් සමගින් පසුගිය...


යුද්ධ හමුදා මූලස්ථානය තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ස්ථාපිත කළ පුස්තකාලය සියලු නිලයන් වෙනුවෙන් විවෘත කෙරේ

2022-10-19

නවීන තාක්‍ෂණය පාදක කරගනිමින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කළ තාක්‍ෂණික හා මෘදුකාංග පුස්තකාලය අද (17) දින පෙරවරුවේ පැවති විශේෂ උත්සවයකදී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පරිහරණය සඳහා විවෘත කරනු ලැබීය.


දිවයින පුරා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූවන් මුදවා ගැනීමට යුද්ධ හමුදාවෙන් සහන සේවා වැඩසටහන්

2022-10-16

මේ දින වල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ නාය යෑම් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටින බැවින්, එවැනි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට...


විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුම්

2022-10-04

විශ්‍රාම දිවියට එළඹෙන 22 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ආර්.එස්.පී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සඳුදා...


යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සංචාරයක

2022-09-30

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එම්කේඑස් සිල්වා ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීයූ ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිකුරාදා (29) දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම...


යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ශූරතා බොක්සිං තරඟාවලිය - 2022 දී නව බොක්සිං ශූරයන් සම්මාන හිමිකරගනී

2022-09-21

යුද්ධ හමුදා බොක්සිං කමිටුව විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ශූරතා බොක්සිං තරඟාවලිය - 2022 පසුගිය අඟහරුවාදා (20) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී පැවැත්විණි.


යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ගෞරවාචාරය

2022-09-05

යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසු හෙරලියවල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රථම නිල සංචාරය අගෝස්තු මස 31 වන දින සිදුකරන ලදී. එහිදී භටපිරිස් විසින් සිය රෙජිමේන්තු අධිපතිතුමන් වෙත ගෞරවාචාරය පුදකරනු ලැබීය.


යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් වෙනුවෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනය විවෘත කරයි

2022-08-29

ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් වෙනුවෙන් සාලියපුර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නිවාඩු නිකේතනය...