උණුසුම් පුවත්
යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි නිරීක්‍ෂණ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරයෙන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංගේ ආරාධනයෙන් පසුගිය සෙනසුරාදා (27) දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි...
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් සංචාරයේදී තවත් ප්‍රජා සත්කාරක වැඩසටහන් කීපයක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරයෙන් පසුව ඉකුත් සෙනසුරාදා (27) දින ආරක්‍ෂක සේනා මුලස්ථානය...
යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ‘CIMIC’ උද්‍යානයේ නිරීක්‍ෂණ චාරිකාවක

යුද්ධ හමුදා භටපිරිස් විසින් කෝපායි ප්‍රදේශයේ ඉදිකරන ලද ‘CIMIC’ උද්‍යානය නැරඹීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පැමිණි අතර, එහිදී 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් උදයකුමාර විසින් එතුමන් පිළිගනු ලැබීය...
යුද්ධ හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමුවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අද (19) දින ජනාධිපති මන්දිරයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හමුවිය. මෙම හමුවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ...
විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ සිය පවුලේ සාමාජිකයන් සමගින් සඳුදා (15) දින...
විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් සාමන්ත වික්‍රමසේන යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදාවේ වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති...
මැනිං ටවුන් හි ස්ථාපිත යුද්ධ හමුදා විවාහක නිවාස සංකීර්ණය වෙත නවතමයෙන් ‘Seva Vanitha Budget Centre’ සංකීර්ණයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (28) දින පැවති උත්සවයකදී නාරාහේන්පිට මැනිං ටවුන් හි ස්ථාපිත...
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා උළෙල, අන්තර් රෙජිමේන්තු පැරා මළල ක්‍රීඩා උළෙල සහ අන්තර් රෙජිමේන්තු ආධුනික ක්‍රීඩා උළෙල ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා උළෙල, 23 වන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය සහ අන්තර් රෙජිමේන්තු...
යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ සියලු නිලයින් අමතමින් රටේ වත්මන් තත්ත්වයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කරයි

යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සියලුම භටපිරිස්වලට මෙරට තුළ පවතින වත්මන්...
යුද්ධ හමුදා සාමාජිකයින් බඩ ඉරිගු වගාවේ පළමු අධියර නිරාවිය ගොවිපළේදී ආරම්භ කරයි

රජයේ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහනට සහය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දියත්කරනු ලැබු බඩඉරිඟු වගා ව්‍යාපෘතියේ පළමු අදියර තඹුත්තේගම නිරාවිය යුද්ධ හමුදා ගොවිපළේදී අද (27) දින දියත්කල අතර...