උණුසුම් පුවත්

Clear

වසර 22 ක සේවා කාලයක් සම්පූර්ණ කල ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ සේවා කාලය දීර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත

2022-03-11

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබල සේවා නියෝගවල සම්මත සම්ප්‍රදායන්ට අනුව සියලුම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් විශ්‍රාම වැටුපට හිමිකම් ලැබීමට...


ක්‍රීඩා ක්ෂේත්‍රයේ යුද්ධ හමුදා ප්‍රමුඛපෙළ ක්‍රීඩකයින් සිය දස්කම් ප්‍රදර්ශනය කරයි

2022-03-02

ජාතික හා ජාත්‍යන්තර මට්ටම් දෙකෙහිම තරඟවැදීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ලබාදෙනු ලබන දායකත්වය මත පසුගිය මාස කිහිපය පුරාවට යුද්ධ හමුදාව තුල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් සුවිශේෂී දස්කම් රැසක් පෙන්වා ඇත.


යුද්ධ හමුදා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 7 වන අදියර යටතේ තවත් නිවාසලාභින් 48 දෙනෙකු වෙත මූල්‍ය ආධාර

2022-02-14

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 7 වන අදියර යටතේ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන්, විශ්‍රාමික හා සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ...


කූරගල විහාරස්ථානයේ පුනර්ජීවය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පූජා වස්තු තැන්පත් කෙරේ

2022-01-17

යලි පුනර්ජීවය ලද කූරගල ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු සහ පුරාවස්තු තැන්පත් කිරීමේ උත්සවය ඉරිදා (16) දින පැවැත්විණි. කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ මුලිකත්වයෙන් සැදැහැවත් බෞද්ධයින්, යුද්ධ හමුදා...


එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයෙකු කොළඹ යුද්ධ හමුදා රෝහලට දැඩි සත්කාර ඇඳන් පරිත්‍යාග කරයි

2022-01-12

දිවංගත බ්‍රිගේඩියර් සුදත් උදයසේන වෙත පිං අනුමෝදන් කිරීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වන කේමින්ද ජයවර්ධන මහතා විසින්...


සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හැදැරු විදේශීය නිලධාරින් ඇතුළු තවත් නිලධාරින් 146 දෙනෙකුට උපාධි ප්‍රදානය කෙරේ

2021-12-11

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 15 (passed staff college) සාර්ථකව හැදැරු විදේශීය නිලධාරින් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින්ට...


ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි නවදිල්ලි නුවර බලා පිටත්වෙයි

2021-12-10

ඉන්දීය පළමු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිපින් රාවට් (General Bipin Rawat) සහ එතුමන්ගේ භාර්යාව වන මධුලිකා රාවට් (Mrs Madhulika Rawat) මැතිණිය ඇතුළු තවත් පුද්ගලයින් 11 දෙනෙකු...


විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් ගේ පැසසුමට

2021-12-06

35 වසරකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන මාණ්ඩලික ප්‍රධානි සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති...


භටපිරිස් සඳහා ෆෙඩ්‍රික්‌ බලකොටුවේ ‘ඇටිපොල නිවාඩු බංගලාව’ විවෘත කෙරේ

2021-11-27

ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ත්‍රිකුණාමලය ෆෙඩ්‍රික් බලකොටුවේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේ මනරම් පරිසරයක සුවපහසු කාමර හතරකින් සමන්විතව ඉදිකිරනු ලැබු ‘ඇටිපොල නිවාඩු බංගලාව’ සෙනසුරාදා (27) දින පැවති උත්සවයකදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුරතින් විවෘත කර භටපිරිස් වෙත භාරදෙන ලදී.


රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්

2021-11-23

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් මහතා (Nikolai Patrushev) ඇතුළු රුසියානු නියෝජිත පිරිස පසුගිය සඳුදා (22) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව හිල්ටන් හෝටලයේදී ‘රුසියානු - ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්’ පැවැත්වූහ.