2023-12-15
2023-12-15
උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (14) දින පලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 84 මිමි 651 හීට් බෝම්බ 2ක් සහ අත් බෝම්බ 2ක් සොයාගෙන ඇත.
බටහිර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (14) දින මාවතගම ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බයක් සොයාගෙන ඇත.