Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

තත්ව වාර්තා

  • 2018-06-14

    2018-06-14

    උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (13) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 07 ක් සොයාගෙන ඇත.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (13) දින කොන්ඩච්චි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ පුපුරා නොගිය යුද උපකරණ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-06-10

    2018-06-10

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (9) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-06-08

    2018-06-08

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (7) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 07-06-2018

    07-06-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (6) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 03-06-2018

    03-06-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (2) දින තෙලිප්පලේ සහ නෙලුම්විල ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 02-06-2018

    02-06-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (1) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-06-01

    2018-06-01

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (31) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 20-05-2018

    20-05-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (19) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 14-05-2018

    14-05-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (13) දින අම්පකාමම් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 05-05-2018

    05-05-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් සිකුරාදා (4) දින මයිලිඩ්ඩි ප්‍රදේශයේ තිබී මිමී 152 කාලතුවක්කු උණ්ඩ 13 ක්, මිමී 120 මෝටාර් බෝම්බ 36 ක්, විලායක 08 ක් සහ බෝම්බ කොටස් 32 ක් සොයාගෙන ඇත.

    සිංහල