නවතම තොරතුරු

සිවිල් ක්‍රියාකාරකම්

ඉනෝෂාන් සුරන්ට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපහාරය

2025-10-27
ඉනෝෂාන් සුරන්ට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපහාරය

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැනට ප්‍රංශයේ පදිංචිව සිටින ඉනෝෂාන් සුරන් මහතා, ජර්මනිය, තුර්කිය සහ ඉන්දියාව ඇතුළු රටවල් 13ක් ආවරණය කරමින් පැරිසියේ සිට යාපනය දක්වා කිලෝමීටර් 10,000ක පාපැදි ගමනක් සම්පූර්ණ කළේය. 2025 සැප්තැම්බර් මස 1 දින සිය ගවේෂණය ආරම්භ කළ ඔහු 2025 ඔක්තෝබර් මස 23 දින සාර්ථකව යාපනයට පැමිණියේය.

තව කියවන්න

යුද්ධ හමුදාව විසින් පාසල් සිසුන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාගයක්

2025-10-27
යුද්ධ හමුදාව විසින් පාසල් සිසුන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ස්ථාපිත 24 පාබල සේනාංකයට අයත් 242 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025 ඔක්තෝබර් මස 24 දින අම්/පානම මහා විද්‍යාලයේදී සාර්ථකව පවත්වන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදා භටපිරිස් පුපුරණ ද්‍රව්‍ය වල අවදානම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

2025-10-23
යුද්ධ හමුදා භටපිරිස් පුපුරණ ද්‍රව්‍ය වල අවදානම පිළිබඳ දැනුවත් කිරීමේ ව

7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් 2025 ඔක්තෝබර් මස 19 දින සේරුනුවර, 215 F සුභසාධන ප්‍රජා මධ්‍යස්ථානයේදී ප්‍රදේශවාසීන් සඳහා පුපුරණ ද්‍රව්‍ය වල අවදානම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. සේරුනුවර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක්

2025-10-21
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක්

23 පාබල සේනාංකය යටතේ 232 පාබල බලසේනා බල ප්‍රදේශයේ ස්ථාපිත 4 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් කොමතුරෛයි උතුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී.

තව කියවන්න

76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, 51 වන පාබල සේනාංකය වෙතින් නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක්

2025-10-13
76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, 51 වන පාබල සේනාංකය වෙතින් නිවාස අ

76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, 51 වන පාබල සේනාංකයේ උපදෙස් මත සහ 513 වන පාබල බලසේනාවේ අධීක්ෂණය යටතේ, 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් කරෙයිනගර් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී. එම නිවස 2025 ඔක්තෝබර් මස 10 දින ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.

තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් අක්‍ෂි සායන වැඩසටහනක් පවත්වයි

2025-10-07
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් අක්‍ෂි සායන වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමයේ සහයෝගය ඇතිව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වල දෘශ්‍යාබාධිතව සිටින සිවිල් වැසියන් 364 දෙනෙකු සඳහා 2025 ඔක්තෝබර් මස 02 දින විශේෂ අක්ෂි සායන වැඩසටහනක් සංවිධානය කරන ලදී.

තව කියවන්න

යාපනය ප්‍රදේශයේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්

2025-10-02
යාපනය ප්‍රදේශයේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ ව

යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 සැප්තැම්බර් මස 27 දින කරුගම්පනෙයි ප්‍රජා මධ්‍යස්ථානයේදී අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 80 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

තව කියවන්න

රත්මලාන අන්ධ විද්‍යාලයේ ළමුන් සඳහා යුද්ධ හමුදාවෙන් පහසුකම්

2025-10-01
රත්මලාන අන්ධ විද්‍යාලයේ ළමුන් සඳහා යුද්ධ හමුදාවෙන් පහසුකම්

රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 2025 සැප්තැම්බර් මස 26 දින සිට 28 දක්වා අන්ධ විද්‍යාලයේ සිසුන් යාපනය ප්‍රදේශයේ කළ විශේෂ සංචාරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ප්‍රවාහන, නවාතැන් පහසුකම් සහ ආහාර සැපයීම සිදුකරන ලදී.

තව කියවන්න

2025 ලෝක පිරිසිදු කිරීමේ දිනය පූනානි හිදී පවත්වයි

2025-09-29
2025 ලෝක පිරිසිදු කිරීමේ දිනය පූනානි හිදී පවත්වයි

2025 ලෝක පිරිසිදු කිරීමේ දින වැඩසටහනට සමගාමීව 2025 සැප්තැම්බර් මස 25 දින 23 පාබල සේනාංකය සහ පුනානි ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සමඟ එක්ව පවත්වන ලදී.

තව කියවන්න