නවතම තොරතුරු

සිවිල් ක්‍රියාකාරකම්

9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකරයි

2025-07-11
9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකරයි

9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් සිරිමංගලපුර ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවස 2025 ජූලි මස 04 දින එම ප්‍රතිලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

තව කියවන්න

රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා 12 පාබල සේනාංකයේ භටපිරිස්හි දායකත්වය

2025-07-08
රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා 12 පාබල සේනාංකයේ භටපිරිස්හි දායකත්වය

කොළඹ රාජකීය විද්‍යාලීය රතු කුරුස සංගමය සහ 12 පාබල සේනාංකය ඒකාබද්ධව පවත්වනු ලබන 46 වන වාර්ෂික රුධිර පරිත්‍යාග වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී 2025 ජූලි මස 05 දින පැවති අතර එහිදී, 12 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් සිය රුධිරය පරිත්‍යාග කළහ.

තව කියවන්න

තුවාල ලැබූ ‘භාතිය’ හස්තියාට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

2025-07-06
තුවාල ලැබූ ‘භාතිය’ හස්තියාට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

මීට මාස දෙකකට පමණ පෙර වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් නිකවැරටිය මානිගම ප්‍රදේශයේ සැරිසරමින් සිටි ‘භාතිය’ නමින් ප්‍රකට ඇතෙකු දින කිහිපයක සිට එම ප්‍රදේශයේ ජලය පිරිනු වළකට වැටී අනතුරකට ලක් විය.

තව කියවන්න

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහභාගි වෙයි

2025-07-04
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 ප

මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc 2025 ජූලි මස 01 දින සහභාගි විය.

තව කියවන්න

7 බලඅණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

2025-06-30
7 බලඅණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්. එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 7 බලඅණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 29 දින පූනානි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර ප්‍රදානය කරන ලදී.

තව කියවන්න

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි 74 වන උපසම්පදා උත්සවයට පෙර එහි සූදානම සොයාබැලීමට නිරික්‍ෂන සංචාරයක

2025-06-28
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි 74 වන උපසම්පදා උත්සවයට පෙර එහි සූදානම සොයා

ගල්නෑව, විද්‍යෝදාරා විහාරස්ථානයේ දී 2025 ජුනි මස 30 දින සිට ජූලි මස 06 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා උත්සවය සඳහා වන සූදානම පරීක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc 2025 ජුනි මස 24 දින නිරික්‍ෂන සංචාරයක නිරත විය.

තව කියවන්න

9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

2025-06-27
9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc ගේ මඟපෙන්වීම මත 9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 24 දින කන්තලේ, සිරිමංගලපුර ගාමිණී ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 46 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

තව කියවන්න

කතරගම වාර්ෂික පාද යාත්‍රාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය

2025-06-27
කතරගම වාර්ෂික පාද යාත්‍රාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 ජුනි මස 20 දින සිට 2025 ජූලි මස 04 දින දක්වා ඔකද සිට කතරගම දක්වා වාර්ෂික පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන් සඳහා සහයෝගය ලබා දෙනු ලබයි. මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම අධීක්‍ෂණය යටතේ සහ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 122 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ නායකත්වයෙන් සිදු කරනු ලබයි.

තව කියවන්න

11 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

2025-06-25
11 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍ය

11 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් 2025 ජුනි මස 23 දින කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී මව්වරුන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 243 පාබල බලසේනාවේ බලසේනාධිපති සහභාගි විය.

තව කියවන්න

51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

2025-06-25
51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc ගේ මඟපෙන්වීම මත එම සේනාංකය, 512 පාබල බලසේනාව සහ 14 බලඇණිය ගජබා රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 ජුනි මස 19 දින යාපනය, නමශිවායි විද්‍යාල පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

තව කියවන්න