1st October 2025
රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 2025 සැප්තැම්බර් මස 26 දින සිට 28 දක්වා අන්ධ විද්‍යාලයේ සිසුන් යාපනය ප්‍රදේශයේ කළ විශේෂ සංචාරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ප්‍රවාහන, නවාතැන් පහසුකම් සහ ආහාර සැපයීම සිදුකරන ලදී.