2026-04-13

කටුසු කොන්ද කන්දේදී අතුරුදන් වූ පුද්ගලයෙකු යුද්ධ හමුදාව විසින් බේරා ගනී

2026 අප්‍රේල් මස 12 දින හන්තාන, කටුසු කොන්ද කන්ද තරණය කිරීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු, 2 (ස්වේච්ඡා) බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2026 අප්‍රේල් මස 13 දින බේරා ගන්නා ලදී.