කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් එම්.එන්.ජේ. පෙරේරා, 2026 අප්‍රේල් මස 02 දින සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය.

මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙ‍සුනිලයන් සහභාගී වූහ.