before 2024
පසුගිය පුවත්
විහාරාධිපති හිමියන්ගේ ඉල්ලිමට අනූව 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් ප්‍රජා වැඩසටහනක
2016-04-27
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 122 වන බලසේනාවෙහි 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් බදාදා (20) දින කතරගම වැඩිහිටි කන්ද විහාර පරිශ්‍රයේ ශ්‍රමදාන කඳවුරක් පවත්වා ඇත.
තව කියවන්න
වන්නි 54 සහ 62 වන සේනාංක නව අවුරුදු උත්සව පවත්වයි
2016-04-27
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 54 වන සේනාංකය එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඩී.පී ප්‍රනාන්දු ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කළ සිංහල සහ දමිල අලුත් අවරුදු උත්සවය ඉරිදා (24) දින තිරුකේතීශ්වරම්......
තව කියවන්න
සමාජ ඒකාබද්ධතා හා ජයග්‍රහණය සඳහා වූ මිත්‍රත්වයේ ක්‍රියාකාරකම් වැඩසටහන මනත්කාඩුහි දී
2016-04-25
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භ පිරිස් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ කාර්යාලය හා එක්ව ‘සමාජ ඒකාබද්ධතා හා ජයග්‍රහණය සඳහා වූ මිත්‍රත්වයේ ක්‍රියාකාරකම්.....
තව කියවන්න
බංග්ලාදේශ මහකොමසාරිස් යාපනය ආඥාපති හමුවේ
2016-04-25
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවීම පිණිස බංග්ලාදේශ ආරක්ෂක උපදේශක කොමදෝරු එස්. අස්ලාම් පර්වේස් සිකුරාදා (22) දින එම මූලස්ථානයට පැමිණියේය.
තව කියවන්න
තවත් පරිගණක පාඨමාලාවක් නිමාවේ
2016-04-25
වන්නි ආරක්ෂක සේනාව විසින් සංවිධානය කරනු ලැබූ ඒ යටතේ සිටින භට පිරිස්හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් සෙනසුරාදා (23) දින නිමාවට පත්විය.
තව කියවන්න
කිළිනොච්චි ආඥාපති හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්
2016-04-25
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර බදාදා (20) දින උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා හමු විය. පැවති හමුවේ දී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහ......
තව කියවන්න
භටපිරිස් විසින් බුරුත කොටස් පැටවූ ලොරි රථයක් සොයාගනී
2016-04-22
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් මඩු රක්‍ෂිතය ප්‍රදේශයේ බුරුත කඳන් පැටවූ ලොරියක්, එම ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර රාජකාරියේ යෙදී සිටි භටපිරිස් විසින් අද (21) දින සොයාගන්නා ලදි.
තව කියවන්න
නව ඉරාන හමුදා උපදේශක ශ්‍රී ලංකා යුද හමුදාපති හමුවේ
2016-04-21
ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ නව හමුදා උපදේශක ලෙස පත් වූ කර්නල් ඊබ්‍රහිම් රොහානි අද (20) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු වුවේය.
තව කියවන්න
තවත් යුද හමුදා සෙබලෙකු වෙත නව නිවසක්
2016-04-19
නැගෙනහිර ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 3,8,18 සහ 24 යන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලක්ෂ උයන ග්‍රාමයේ දරුවන්.....
තව කියවන්න
ලැබුවාවූ 2016 අලුත් අවුරුද්ද අළුත් සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !
2016-04-19
ශ්‍රී ලංකාවාසී සියලූම සිංහල හා දමිළ ජනතාව විසින් චිරාගත සම්ප්‍රදායානුකූලව සමරනු ලබන, ‘සූර්ය මංගල්‍යය’ හෙවත් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වෙත.....
තව කියවන්න