before 2024
පසුගිය පුවත්
යුද හමුදාවේ මැදිහත්විමෙන් ගින්න මැඩපවත්වයි
2016-05-30
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ භට පිරිස් විසින් 28 දින පස්වරුවේ මහනුවර, මයිලපිටිය රණවිරු ස්මාරකයට විරුද්ධ දිශාවෙන් ඇති භුමියේ ඇති වූ හදිසි ගින්න පැය.......
තව කියවන්න
යුද හමුදාපති අරණායක ප්රසදේශයේ රාජකාරියේ නියුතු භට පිරිස් හමුවේ
2016-05-28
නායයෑමට ලක් වූ අරණායක ප්ර දේශයේ බදාදා (25) දින පස්වරුවේ සංචාරය කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්රිතෂාන්ත ද සිල්වා එම ප්රදදේශයේ රාජකාරියේ නියුතු 4 වන ශ්රීක ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන විජයබාහු ...
තව කියවන්න
යුද හමුදා කාරක ඉංජිනේරුවන් අනෙකුත් පාර්ශව හා එක්ව පශ්චාත් ගං වතුර කළමණාකරණයට සහාය දෙයි
2016-05-26
පැවති ගංවතුර තත්වයෙන් පසු අවහිර වූ ජාඇල ප්රනදේශයේ පිහිටි අත්තනගලු ඔය මෝය දොර තුලින් ජලය නිසියාකාරව බැසයාම සඳහා මෝය දොර පුළුල් කිරීමට හා එහි රැදි ඇති අපද්‍ත්ව්යු ඉවත් කිරීමට 1 වන කාරක ඉංජිනේරු......
තව කියවන්න
දිවයින පුරා පිහිටි යුද හමුදා මූලස්ථාන හා කඳවුරු ආශ්රිවතව වෙසක් පොහොය වෙනුවෙන් උත්සව හා ක්රිියාකාරකම් රැසක්
2016-05-26
පසුගිය මැයි 21 වන දිනට යෙදුනු වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානවලට අයත් සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බල සේනා සහ ඒකක විසින් ආගමික උත්සව.....
තව කියවන්න
යුද හමුදා භට පිරිස් සිවිල් වැසියන් සමඟ එක්ව වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පූණ්‍ය වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි
2016-05-26
දිවයින පුරා ස්ථාපිත සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන වාර්ෂිකව පවත්වන වෙසක් තෙමඟුල් උත්සවය නිමිත්තෙන් මැයි මස 21 සහ 22 යන දිනයන්හි දි ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් සංවිධානය කළ අතර.....
තව කියවන්න
කොළඹ සහ වෙනත් ස්ථානවල වෙසක් සැරසිලි සඳහා යුද හමුදා භට පිරිස් දායකත්වය ලබා දෙයි
2016-05-24
අයහපත් කාලගුණ තත්ත්වය, නායයෑම් හා අධික වර්ෂාවෙන් හේතුවෙන් ඇති වූ ආපදා තත්වයන් තිබියදීත්, රට පුරා බෞද්ධයින් ආමිස සහ ප්‍හේතිපත්ති පූජා සමඟින් වෙසක් පුර පසළොස්වක පෝය දිනය (මැයි 21) සමරන ලදි.
තව කියවන්න
අරණායක සෝදිසි කිරීම්වල දී තවත් මළ සිරුරු හමුවේ
2016-05-24
අරණායක ප්‍රදේශයේ අතුරුදහන් වූවන් සොයා සිදු කරන සෝදිසි මෙහෙයුම්වල යෙදි සිටින යුද හමුදා භට පිරිස් සඳුදා (23) වනවිට ළමා මළ සිරුරක්, කාන්තා මළ සිරුරු 06 ක් හා පිරිමි මළ සිරුරු 17 ක් ඇතුලු මළ සිරුරු.......
තව කියවන්න
යුද හමුදා සේවා වනිතා ඒකකයේ දෙවන සහන කණ්ඩායමත් බුලත්කොහුපිටියට ආධාර රැගෙන යයි
2016-05-24
යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ මඟ පෙන්වීම මත එම ඒකකයේ තවත් කණ්ඩායමක් සහනාධාර රැසක් රැගෙන ආපදාවට ලක් වූ ජනතාව වෙසෙන දැරණියගල.....
තව කියවන්න
දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
2016-05-23
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත වෙසක් සුභ පැතුම් එක් කරයි.
තව කියවන්න
පශ්චාත් ආපදා අභියෝග ජයගැනීමට යුද හමුදාපති යුද හමුදාව සුදානම් කරයි
2016-05-22
කොළඹ කලාපයේ ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (22) දහවල් වන විට ගත වූ පැය 24 තුල දී ගංවතුරින් අවතැන් වූ සිය ගණනක් වෙනුවෙන් පොදු ස්ථානවල ජංගම වෛද්‍ය ඒකක පහකට වඩා පිහිටුවා ඇති අතර.....
තව කියවන්න