before 2024
පසුගිය පුවත්
යුද හමුදා භට පිරිස් පවතින තත්වය හමුවේ සෑම මොහොතකම සීරුවෙන්: නව හදිසි මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කෙරේ
2016-05-19
මේ දිනවල දිවයින පුරා ඇදහැලෙන අධික වර්ෂාව සමඟ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අරණායක ප්‍රදේශයේ පිහිටි සිරිපුර, එලන්ගපිටිය, පල්ලෙබාගේ ගම්මාන ද ඇහැලියගොඩ ප්‍රදේශයේ පිහිටි දෙහිඕවිට.....
තව කියවන්න
ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ පිළිරුවක් යුද හමුදාපති කාර්යාලයේ දී නිරාවරණය කරයි
2016-05-19
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ජී.එස්.සී ෆොන්සේකා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත්වීමෙන් පසු බදාදා (18) දින ප්‍රථම වතාවට කොළඹ 03 යුද හමුදා.....
තව කියවන්න
යුද හමුදා භට පිරිස් සිය ගණනක් දිවයින පුරා පවතින හදිසි ආපදා මෙහෙයුම් කටයුතුවල නිරත වේ
2016-05-18
මේ දිනවල පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් දිවයින පුරා ඇති අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් මුදවාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සැපයීමේ කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද......
තව කියවන්න
යුද හමුදා භට පිරිස් විසින් නායයෑමේ තර්ජනයට ලක් වූ සිවිල් වැසියන් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරේ
2016-05-17
දිස්ත්‍රික් ලේකම්වරයාගේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ අනෙකුත් ආයතනයන්හි උපදෙස් මත අධික වර්ෂාව හේතුවෙන් නායයෑමේ තර්ජනයට ලක්ව සිටින නාවලපිටිය, බෝහිල්වත්ත ප්‍රදේශයේ පවුල් 14 කට වැඩි පිරිසක්......
තව කියවන්න
යුද හමුදා භට පිරිස් පිළිමතලාවේ නායයෑමෙන් අතුරුදන්වූවන් සෙවීමෙහි තවදුරටත් නියැලේ
2016-05-17
සඳුදා (16) දින රාත්‍රියේ පිළිමතලාව, රන්මලක, ඉලුක්වත්ත ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් අතුරුදහන් වූ පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු 06 දෙනෙකු සෙවීමේ මෙහෙයුම් සඳහා.......
තව කියවන්න
කිළිනොච්චි රණවිරු ස්මාරකය සඳහා පුෂ්පෝපහාර
2016-05-13
රණවිරු සැමරුම් උළෙලට සමගාමීව කිළිනොච්චි කොකාවිල් රණවිරු ස්මාරකය අභියස දී අඟහරුවාදා (10) දින පැවැත් වූ උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පලාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා.....
තව කියවන්න
නීතිවිරෝධි ලෙස දැව කැපීමේ යෙදී සිටි සැකකරුවන් අල්ලයි
2016-05-12
මන්නාරම 54 වන සේනාංක මුලස්ථානයට අයත් 15 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ නිරීක්ෂණ මුර රාජකාරියේ යෙදෙමින් සිටි භට පිරිසක් වෙත කුංචිකුලම් ප්‍රදේශයේ දී සිකුරාදා (06) දින වනය තුල නීතිවිරෝධි ලෙස.....
තව කියවන්න
4 වන ශ්‍රී ලංකා පාබල බල ඇණියේ ඉතිහාසය එළි දක්වයි
2016-05-10
වසර 29 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන 4 වන ශ්‍රී ලංකා පාබල බල ඇණිය යුද හමුදාව තුල තම ගමන් මඟ කියාපාන ‘4 වන ශ්‍රී ලංකා පාබල බලඇණි ඉතිහාසය’ නම් වූ ග්‍රන්ථය පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා.....
තව කියවන්න
යුද හමුදා මුෂ්ඨි ප්‍රහාර ශුරයින් වෙත යුද හමුදාපතිගේ සුභපැතුම්
2016-05-08
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේ දී මාර්තු මස 16 සිට 20 දක්වා පැවති 2015 - ජාතික මුෂ්ඨි ප්‍රහාර තරඟාවලියේ දී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගනිමින් වසර 06 කට පසු සමස්ථ ශුරතාවය........
තව කියවන්න
නියඳගල ආරණ්‍ය සේනාසනයේ හිමියන් සොයා යුද්ධ හමුදා භඨ පිරිස් නායගිය ප්‍රදේශයේ අඛණ්ඩ මෙහෙයුමක
2016-05-07
බලංගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයට ඊයේ (03) පස්වරුවේ ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නියඳගල කන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි භූමිය නායයෑමකට ලක්ව එම ස්ථානය මුලුමනින්ම පස්වලින් වැසිගොස් ඇත.
තව කියවන්න