before 2024
පසුගිය පුවත්
‘සවිබල’ විශේෂ ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරයි
2016-05-07
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමුකළ යෝජනාවකට අනුව විශේෂයෙන්ම යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන්ම ප්‍රතිලාභ රැසක් ලබාදෙන විශේෂ ඉතිරි කිරිමේ.........
තව කියවන්න
යුද හමුදා භට පිරිස් 53 දෙනෙක් වෙත ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් ප්‍රදානය කෙරේ
2016-05-07
සාලියවැව කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසල සහ ටෝකියෝ සිමෙන්ති ආයතනය ඒකාබද්ධව යුද හමුදා ගොඩනැගිලි ශිල්පීන් 53 දෙනෙක් සඳහා පවත්වනු ලැබූ වෘත්තීය නිපුණතා සහතික පාඨමාලාව - අදියර 3 හි සහතිකපත් ප්‍රදානය....
තව කියවන්න
දකුණු පළාත්වාසීන්ගේ උපකාරයෙන් කිළිනොච්චි සෙබලුන්ගෙන් නව පාසල් ගොඩනැගිල්ලක්
2016-05-06
දකුණේ ජනතාවගේ අනුග්‍රහයෙන් යුද හමුදාව විසින් කිළිනොච්චි විග්නේශ්වර මහා විද්‍යාලයේ ඉදි කරනු ලැබූ නව පාසල් ගෙඩනැගිල්ල අඟහරුවාදා (3) උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන්....
තව කියවන්න
ප්‍රංශ නියෝජිතයින් යුද හමුදාපති හමුවේ
2016-05-06
ඉන්දියාවේ පිහිටි ප්‍රංශ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක හා නාවික උපදේශක මෙන්ම බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ආරක්ෂක උපදේශක කමාන්ඩර් ලොයික් බිසෝර්ට් සමඟින් කොළඹ පිහිටි.....
තව කියවන්න
හම්බන්තොට දී තවත් රණවිරුවන් පිරිසකට ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් ප්‍රදානය කෙරේ
2016-05-05
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ තවත් එක් අදියරක් (30) උදෑසන දකුණු පළාත කේන්ද්‍රකොට ගනිමින් හම්බන්තොට දී පැවැත්වුනු අතර, එහි දී ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්.....
තව කියවන්න
නැගෙනහිර සෙබලුන්ගෙන් සිවිල් හා හමුදා ක්‍රියාකාරකම් රැසක්
2016-05-05
යුද හමුදාපතිගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් පසුගිය දින කිහිපය තුල එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ මඟ පෙන්වීම මත විවිධ වැඩසටහන්....
තව කියවන්න
ශ්‍රී ලංකාවට පැමිණි තායි ආරක්ෂක හමුදා ප්‍රධානී ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනි
2016-04-30
ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ ආරාධනයකට අනූව දිවයිනට පැමිණි තායි රාජකීය හමුදාවේ ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරාල් සොම්මායි කඕටිරා සහ එම මැතිණිය ඇතුලු සාමාජිකයින් හත්දෙනෙක් ශ්‍රී ලංකාවේ......
තව කියවන්න
583 බල සේනාවෙන් අක්ෂි සායනයක් සහ නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමක්
2016-04-29
සිවිල් - හමුදා සම්බන්ධීකරණය තවදුරටත් වර්ධනය කරමින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 583 බල සේනාවේ භට පිරිස් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපල හා එක්ව.....
තව කියවන්න
‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් - 2016’ දියතලාවේ දී
2016-04-29
වසරේ දැවැන්ත මෝටර් රථ ධාවන තරඟාවලිය වන ‘දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ 2016 අප්‍රේල් මස 24 වන ඉරිදා හමුදා ජනපදයක් වන දියතලාවේ දී පැවැත්විය.
තව කියවන්න
ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයෙහි කැමරාකරණ සහ වීඩියෝකරණ පාඨමාලාව නිමාවේ
2016-04-27
යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුද හමුදා නිශ්චල ජායාරූපකරණ සහ වීඩියෝ තාක්ෂණ ශිල්පීන්ගේ වෘත්තිය දැනුම වර්ධනය කර ගැනීම උදෙසා කැළණිය යුද හමුදා කඳවුරේ පවත්වනු ලැබූ ‘කැමරාකරණ සහ වීඩියෝකරණ.....
තව කියවන්න