before 2024
පසුගිය පුවත්
නව අවුරුදු උදාව සංකේතවත් කරන සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය සහ යුද හමුදාපතිතුමාගේ රෝහල් සංචාරය
2016-04-19
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවෙන් පසු යුද හමුදා මූලස්ථානය නව අවුරුදු උදාව සංකේතවත් කරමින් සියලු නිළයින් සඳහා තේපැන් සංග්‍රහයක් අඟහරුවාදා (19) දින පැවැත් වූ අතර, එම අවස්ථාවෙහි.....
තව කියවන්න
සියලු නිලයින්ගේ සහභාගීත්වයෙන් යුද හමුදා මූලස්ථාන ‘සූර්ය මංගල්‍යය 2016’ උත්කර්ෂවත් අයුරින් පැවැත්විය
2016-04-12
එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා මුලස්ථානයේ නිලධාරින් සහ සෙබලුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මැලේ ක්‍රිකට් ක්‍රිඩාංණයේදී අඟහරුවාදා (12) දින බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය.
තව කියවන්න
කැන්දලන්ද යුද හමුදා විවාහක නිවාස නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජකයින් එක්ව අලුත් අවුරදු උත්සවය සමරයි
2016-04-10
කැන්දලන්ද විවාහක නිවාසයන්හි සිටින යුද හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ සුහද හමුව සෙනසුරාදා (9) දින.....
තව කියවන්න
නික්ම යෑමට නියමිත පොලිස්පති යුද හමුදා මුලස්ථානයේ සංචාරයක
2016-04-10
පොලිස්පති ධූරයෙන් විශ්‍රාම යෑමට නියමිත පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා සිකුරාදා (08) දින පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය......
තව කියවන්න
නවතමයෙන් ඉදි කරනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු ආඥා මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කරයි
2016-04-10
දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු ආඥා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ එම මූලස්ථාන ගොඩනැගිල්ල එහි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගේ ආරාධනයෙන් යුද හමුදාපති......
තව කියවන්න
‘විරුසර’ වරප්රසාද කාඩ්පත ප්රදානය කිරීමේ තවත් උත්සවයක් පනාගොඩ දී
2016-04-08
බස්නාහිර පලාතේ පදිංචිව සිටින දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු 1560 දෙනෙකුට ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්රසාද කාඩ්පත ප්රදානය කිරීමේ තවත් අදියරක් අද.....
තව කියවන්න
ගෞරවනීය සහ අභිමානවත් මතකයන් රැගත් ජාතික ආරක්ෂක බලමුළු නිලධාරි නිවස්නය නවීකරණය කෙරේ
2016-04-08
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථානයේ අභිමානවත් ඉතිහාසයක් රැගත් නිලධාරි නිවස්නය වසර 22 ක කාලයක් පුරා කලාත්මක හා ගෘහ නිර්මාණාත්මක ලෙස......
තව කියවන්න
පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ අමරණීය සොල්දාදුවන් විසි නවය පිළිබඳව නව ග්‍රන්ථයක්
2016-04-08
ප්‍රවීන ලේඛක ප්‍රසාද් පොල්වත්ත මහතා විසින් රචිත “අමරණීය සොල්දාදුවන් විසි නවය” නම් ග්‍රන්ථය අඟහරුවාදා (5) දින හුණුපිටිය ගංඟාරාමය විහාරස්ථානයේ දී දොරට වඩිනු ලැබීය.
තව කියවන්න
යුද හමුදා සෞඛ්‍ය සේවාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම්
2016-04-07
ලෝක සෞඛ්‍ය සංවිධානය, යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව බදාදා (6) දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී සෞඛ්‍ය කටයුතු සම්බන්ධ වැදගත් කාලෝචිත සාකච්ඡාවක් පවත්වනු.....
තව කියවන්න
කොක්එළිය ‘සන්හිඳියාවේ ගම්මානය’ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත
2016-04-07
ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතියෙහි අරමුදල් හරහා දමිළ කාන්තා සෙබලියන් සහ යුද හමුදා සාමාජිකයින් සමඟ විවහා වී ඇති දමිළ කාන්තාවන්......
තව කියවන්න