before 2024
පසුගිය පුවත්
යුද හමුදාපති කොළඹ අවට ගංවතුරින් විපතටපත් ප්‍රදේශවල තත්ත්වය පරීක්ෂා කරයි
2016-05-22
ගත වූ පැය 24 තුළ දී ගංවතුරෙන් විශාල ලෙස හානියට පත් වැල්ලම්පිටිය හා කොළොන්නාව යන කොළඹ අවට ප්‍රදේශවල තත්වය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් පරික්ෂා කළ අතර, මේ වනවිට.....
තව කියවන්න
ගංගාරාම එකතුකළ සහන තොග බෙදාහැරීම සඳහා යුද හමුදාව වෙත භාරදෙයි
2016-05-22
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නායක හිමියන් (පොඩි හාමුදුරුවෝ) විසින් සිකුරාදා (20) දින වියළි ආහාර, එළවළු, බෙහෙත්, ඇඳුම්, කිරි පිටි පැකට්, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ.....
තව කියවන්න
යුද හමුදා සේවා වනිතා සාමාජිකාවන් නායයෑමෙන් හානියට පත් අරණායක ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සව සඳහා සහභාගි වී විපතට පත් ජනතාව වෙත සහනාධාර ද බෙදාදෙයි
2016-05-22
යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය ප්‍රමුඛ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් රුපියල් මිලියන 1 ක් වටිනා වියළි ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ද රැගෙන අද (20) උදෑසන.....
තව කියවන්න
යුද්ධ හමුදා භටපිරිස් විසින් නායයෑමෙන් හා ජලගැලීම්වලින් අතුරුදහන්වූවන් සෙවීම, අවතැන්වූවන් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාම හා සහන සේවා මෙහෙයුම් තවදුරටත් සිදුකරයි
2016-05-22
පසුගිය 17 දින පස්වරුවේ සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයේ ඇතිවූ නායයෑම හේතුවෙන් අවතැන්වූ ජනතාව මේ වනවිට විහාරස්ථාන හා පාසල් ඇතුළු තාවකාලික මධ්‍යස්ථානවල ආරක්‍ෂිතව රඳවා තැබීම සඳහා.....
තව කියවන්න
යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණයෙන් සහන සේවා සහ මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්; විපතට පත්වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් ඔවුනට දහස් ගණන් ආහාර පාර්සල් බෙදා දෙයි
2016-05-20
යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණය යටතේ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය යටත් ඇති ස්වාධීන සැපයුම් බලඝනය විසින්
තව කියවන්න
දේශයේ අභීත රණවිරුවනට ජාතියම උපහාර පුදයි
2016-05-20
සාමය උදා කිරීම වෙනුවෙන් සිය ජිවිත පුද කළ ත්‍රිවිධ හමුදා රණවිරුවන් සිහිපත් කිරීමේ ජාතික රණවිරු දින උත්සවය අද පස්වරුවේ (18) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විනි.
තව කියවන්න
සේවා වනිතා ඒකකයෙන් ජල ගැල්මට හසුවූවන්ට පිසූ ආහාර ලබාදෙයි
2016-05-20
ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් ජල ගැල්මට හසුව විපතට පත් වූ කොළඹ 10 පංචිකාවත්ත ග්‍රාම නිලධාරි වසමේ (අංක 110, 132, 150 සහ 198) සිවිල් වැසියන් වෙත බදාදා (18) දින පිසූ ආහාර පාර්සල් 1300......
තව කියවන්න
නිදහස් චතුරශ්‍රයේ දී ‘ ප්‍රතිසංධානයේ සංස්කෘතික ප්‍රසංගය’ දිග හැරේ
2016-05-20
බදාදා (18) දිනට යෙදුනු ජාතික රණවිරු සැමරුම් දිනයට’ සමගාමීව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, ඉතිහාසය, සහජීවනය, අනෝන්‍ය සුහදත්වය, දේශප්‍රේමීත්වය, කැපවීම, වීරත්වය සහ සහෝදරත්වයෙන් අනුනව සුසැදි සංස්කෘතික...........
තව කියවන්න
කැඩි ගිය වැව් බැම්ම සැකසීමට සහ අවතැන්වූවන්ට ආහාරපාන ලබාදීමට යුද හමුදාව ක්‍රියා කරයි
2016-05-20
අරණායක ප්‍රදේශයේ සිරිපුර, එලන්ගපිටිය සහ පල්ලේබාගේ යන ස්ථානවල සිදු වූ නායයෑම් නිසා මිය ගිය පුද්ගලයින් 10 දෙනෙකුගේ මළ සිරුරු සහ තිදෙනෙකුගේ ශරීර කොටස් අද ( 18) පස්වරුව වන විට මුදවා ගැනීමේ මෙහෙයුම්වල.....
තව කියවන්න
යුද හමුදාපති නියමයෙන් දැරණියගලට කඩිනමින් වෛද්‍ය කණ්ඩායමක් පිටත් කෙරේ
2016-05-19
පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් සිවිල් වැසියන් පිරිසක් අවතැන් වූ නායයාමට ලක් වූ දැරණියගල ඩෙනිස් වර්ත් වතුයාය වෙත යුද හමුදා වෛද්‍යවරයෙක් සහ හය දෙනෙකුගෙන් යුත් හෙද කණ්ඩායමක් පිටත් කර හැරීමට.....
තව කියවන්න