before 2024
පසුගිය පුවත්
කිළිනොච්චි අඩු ආදායම්ලාභීන් සඳහා අක්ෂි කාච පිරිනැමේ
2016-03-30
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංවිධානයෙන් සිදු කරනු ලැබූ එම බල ප්‍රදේශයෙහි දෘශ්‍යාබාධිත පුද්ගලයින් සඳහා අක්ෂි කාච බෙදාදීමේ මාසික වැඩසටහනෙහි තවත් එක් අදියරක් බදාදා (23) දින කිළිනොච්චි......
තව කියවන්න
විවිධ වැඩසටහන් සමගින් ස්වේච්ඡා බලසේනාව සිය 135 වසරක ගමන්මග සමරයි
2016-03-29
දිගු ඓතිහාසික ගමන්මගකට උරුමකම් පානා ස්වේච්ඡා බලසේනාව සිය 135 වන සංවත්සරය නිමිත්තෙන් මාර්තු මස (28) වන දින සිට සතියක් පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව එහි සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න.........
තව කියවන්න
දමිළ කාන්තා සෙබලියන් සහ දමිළ කාන්තාවන් සමඟ විවාහ වි සිටින සෙබලුන් වෙත නව සන්හිඳියාවේ ගම්මානයක් ඉදිවේ
2016-03-25
ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතියෙහි අරමුදල් හරහා දමිළ කාන්තා සෙබලියන් සහ යුද හමුදා සාමාජිකයින් සමඟ විවහා වී ඇති දමිළ කාන්තාවන් සඳහා......
තව කියවන්න
තවත් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් 1625 ක් ප්‍රදානය කෙරේ
2016-03-25
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ තුන්වන අදියර යටතේ බස්නාහිර පලාත, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි තවත් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් 1625 ක් ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ........
තව කියවන්න
සංහිඳියාව සංකේතවත් කරමින් ප්‍රමුඛත්වය මත වැන්දඹු කාන්තාවක් සඳහා නව නිවසක්
2016-03-25
හොඳ හිත, සහජීවනය සහ සංහිඳියාව ඇති කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවය කර මියගිය මේජර් ඒ.එච්.එම්. මරුසු නිලධාරිගේ බිරිඳ වෙත ඉඩමක් මිළදීගෙන නව නිවසක් ඉදිකරදීම සඳහා.......
තව කියවන්න
රණවිරුවන් සඳහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියෙහි අදියර II අලුත් අවුරුදු උදාවට පෙර නිම කිරීමට නියමිතය
2016-03-24
යුද හමුදාපතිතුමාගේ සංකල්පයක් මත දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරුවන්ට කෘතගුණ සැළකීමක් වශයෙන් ලබාදීම සඳහා රෙජිමේන්තු මට්ටමින් ඉදිවන නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු......
තව කියවන්න
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් යුද හමුදාපති හමුවේ
2016-03-24
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු බ්‍රයිස් හචිසන් මහතා, ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සමඟ බදාදා (23) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති....
තව කියවන්න
සෙබලුන්ගේ මැදිහත්වීමෙන් ලැව් ගින්න පැතිරීම වළක්වයි
2016-03-23
නුවරඑළිය හෝර්ටන්තැන්න උතුරු පෙදෙසෙහි බෝපත්තලාව ඩයගම ප්‍රදේශයේ සඳුදා (21) දින ඇති වූ ලැව් ගින්න යුද, ගුවන්, පොලිස්, වන රක්ෂණ නිලධාරීන්, සිවිල් වැසියන් සහ පරිසරවේදීන් ඇතුළු 100 කට අධික පිරිසකගේ........
තව කියවන්න
කලාත්මක මුද්‍රා නාට්‍ය තුලින් ආබාධිත විරු දිවියට නව අරුතක්
2016-03-23
දේශය වෙනුවෙන් අභීතව සටන් වැද අත් පා අහිමිව රණක්ෂිතයට පත් වූ වීරෝදාර රණවිරුවන් 147 දෙනෙකුගේ මුද්‍රා නාට්‍ය කලා හැකියාවන් සහ නර්ථන හැකියාවන් මනාව ප්‍රදර්ශනය කරමින් “ගජිත්‍රා කණ්ඩායම” සමඟ......
තව කියවන්න
සෙබලුන්ගේ ආධාරයෙන් ලැව් ගින්න මැඩපවත්වයි
2016-03-23
යුද හමුදා නිලධාරියෙක් සහ සෙසු නිලයින් 25 දෙනෙකුගේ මැදිහත්වීමෙන් හදිසියේ ඇති වූ ගින්න මැඩපවත්වා ඇත. මහනුවර හන්තාන කඳුවැටියෙහි සඳුදා (21) දින හදිසියෙහි ඇති වූ එම ගින්න මධ්‍යම ආරක්ෂක සේනා........
තව කියවන්න