ආචාර්ය ඇන්කර්සෙන් 'සිවිල් - හමුදා සම්බන්ධීකරණ කටයුතු' පිළිබද අවධානය යොමු කරයි

2nd September 2016

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිත (ශ්‍රී ලංකා) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ ළමා හා සන්නද්ධ ගැටුම පිළිබඳ හිටපු විශේෂ නියෝජිත ආචාර්ය රාධිකා කුමාරස්වාමි මුලසුන හෙබ වූ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාළාවේ පැවැත්වෙන‍ ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2016’ හි දී බැංකොක් හි සුරක්ෂිත හා ප්‍රධාන ආරක්ෂක අංශය / තායිලන්තයේ එක්සත් ජාතීන්ගේ සුරක්ෂිත සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක උපදේශක ආචාර්ය ක්‍රිස්ටෝපර් ඇන්කර්සෙන් (ඉතාලිය) විසින් ‘මෘදු බලය හා විවිධ බලපෑම්’ යනුවෙන් සිය දේශනය පැවැත්විය. ඔහුගේ ඉදිරිපත් කිරීම ‘මානුෂීය සිවිල් - හමුදා සම්බන්ධීකරණ තුලින් ආපදා පෙර සූදානම සහ ප්‍රතිචාරය’ මත පදනම් විය. එහිදි අවධාරනය යොමුකළ තේමාවන් සහ කරුණු පහතින් දැක්වේ. මෘදු බලය යනු කුමක් ද? "මෘදු බලය යනු යමෙකුගේ අභිරුචිය මගින් ඔවුන්ගේ හැසිරීම් සහ ක්‍රියාකලාපයන්ට බලපෑම් කිරීමට ඇති හැකියාවයි." "බලය අදින්න, නමුත් බලය තල්ලු නොකරන්න " (ජෝසෆ් නයී 2004) එය ක්‍රියා කරන්න කෙසේද? මුලිකව එය න්‍යාය මත පදනම්ව ක්‍රියා කරයි " එස් තත්වය තුළ, සී ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීමට, ඒ පියවර ගැනිම " "ආපදාවලින් අනතුරුව, ආධාර ලබාදීම මගින් අන් අයගේ හැසිරීම්වලට බලපෑම් කිරීම " එහි මුලාශ මොනවාද? ජාතික ආරක්ෂාව සදහා සිවිල් පුද්ගල බලපෑම - රාජ්‍ය තාන්ත්‍රික, මූලෝපායික සන්නිවේදනය, විදේශ ආධාර, සිවිල් ආරක්ෂක ක්‍රියාමාර්ග සහ ආර්ථික ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය. " (රොබට් ගේට්ස් 2011) ඒ තුලින් කෙනෙකුට ලබාගත හැක්කේ මොනවාද? මෘදු බලයේ ප්‍රචාරනය කෘතඥතාව අගය කිරීම අදහස් බෙදාගැනීම (මෙලිසා ෆොස්ටර් 2015) සලකා බැලීය යුතු කරුණු කිහිපයක් බලය කුමක් කිරීමටද? බලයේ 'පරිමාණ'? එය ශක්තිමත් වන්නේ ඇයි? අපි එය මනින්නේ කෙසේද? එහි වටිනාකම කොපමණද? එය තරග කරන්නේ කුමක් සදහා ද? මානවහිතවාදය යනු කුමක්ද? (එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2011)