උණුසුම් පුවත්

Clear

ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් රණවිරුවන්ට ආශීර්වාද කරයි.

2019-06-03

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හත්දෙනෙකු දෙනකුන් වෙනුවෙන් ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබු උපහාර පිදිමේ උත්සවයක් බදාදා (29) දින මහනුවර ධර්මරාජ විද්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා...


බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් ජාතික ආරක්‍ෂක අභියෝග ජයගැනීම පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වයි

2019-06-01

පසුගිය බ්‍රහස්පතින්දා (30) දින බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් ‘ශ්‍රී ලංකාව තුල ජාතික ආරක්‍ෂක උපාය මාර්ග සංවර්ධනය කිරීමේ අභියෝගයන්’ යන තේමාව ඔස්සේ සරල උත්සවයකින් ඔවුන්ගේ පළමු සම්මන්ත්‍රණය ආරම්භ වූ අතර...


ගුවන් සංග්‍රාමික බලසේනාව “රණකාමීන්ගේ පාගමන” අරඹයි

2019-05-30

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවට සහ 53 වන සේනාංකයට අවුරුදු 25 ක් පිරිම නිමිත්තෙන් කිලෝමීටර් 310 ක (රාණකාමීන්ගේ පාගමන) දිගු පාගමනක ආරම්භක උත්සවය අද (29) උදෑසන මැදවච්චිය නගරයෙන් ආරම්භ වී දින 11 කින් පසු කොළඹට ළඟාවීමට නියමිතව ඇත.


එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අනුස්මරණ උළෙලේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනෙකු “ඩග් හැම්ර්ස්ක්ජෝල්ඩ්” (Dag Hammarskjold ) පදක්කමෙන් පිදුම් ලබයි

2019-05-28

මේජර් හේමන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික්‍රම හා කෝප්‍රල් ශාකරලාගේ සමන්ත විජේකුමාර යන රණවිරුවන් දෙදෙනා 2018 වර්ෂයේදී මාලි රජ්‍යයේ...


ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නව පහසුකම් සහිතව ඉදිකරන ලද සැරයන් නිවස්නය විවෘත කෙරේ

2019-05-23

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දිර්ඝකාලීනව පැවති අවශ්‍යතාවයක් සපුරාලමින් සැරයන් නිවස්නය සඳහා නව පහසුකම් සහිත දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක...


පාසල් සිසුන්ට නැවත තම පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ආරක්‍ෂාව තහවුරු කර ඇති බව යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ පණිවූඩයක් නිකුත් කරමින් සඳහන් කරයි

2019-05-20

පසුගිය අපේ‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතයේ බොහෝ කටයුතු අඩාල විය. මේ සිදුවීමත් සමග රටේ...


ජාතික රණවිරු දිනයට සමගාමීව යුද්ධ හමුදාව විල්පත්තු වන උද්‍යානයේ වනසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

2019-05-17

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් අවසන් කර දශකයකට පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘මනූසත් දෙරණ’ රූපවාහිනී නාලිකාව සහ සිලෝන් බිස්කට් සමාගම සමඟ එක්ව ජාතික රණවිරු දිනයට සමගාමීව (මැයි 18) විල්පත්තුව මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදි ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතිය සංවිධානය කරනු ලබයි.


කැනිඩියානු මහකොමසාරිස් සමඟ යුද්ධ හමුදාධිපති සුහදව අදහස් හුවමාරු කරගනි

2019-05-17

කැනිඩියානු මහකොමසාරිස් ගරු ඩෙවිඩ් මැකිනෝ (HE David McKinnon) සිකුරාදා (17) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම සුහද සාකච්ඡාව අතරතුරදී, දෙරටේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ ගැටළු සහ අනෙකුත් පොදු ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක...


ජ්‍යෙෂ්ඨ හමුදා මුස්ලිම් නිලධාරීන්, මවුලවී වරුන්, නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්ව වර්ගික සහජීවනයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරයි

2019-05-11

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත මැයි මස 8 සිට 10 දින දක්වා දෙදින තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ මුස්ලිම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉස්ලාම් පූජකවරුන්, රාජ්‍ය පරිපාලකයින්, අධ්‍යාපන බලධාරීන් සහ එම ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල පිරිසක් හමුවි...


මැනිං නගර නිවාස සංකීර්ණයට නව මහල් 6 කින් යුතු විවාහක නිලධාරී නිවාස සංකීර්ණයක්

2019-05-09

ඉඩම් දේපළ හා භටනිවාස අධ්‍යක්‍ෂ විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නවාතැන් පහසුකම් සැපයීමේ අවශ්‍යතාවය පුළුල් කිරිම උදෙසා බස්නාහිර පළාතේ සේවය කරන යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ විවිධ තනතුරු දරණ නිලධාරීන් වෙනුවෙන් මැනිං ටවුන්හිදී විවාහක නිලධරීන් සඳහා නිවාස 20 කින් සමන්විත වන මෙම ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මාර්ගෝපදේශණය මත ඉදිකිරිමට නියමිතව ඇත. ඒ අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය සහ....