උණුසුම් පුවත්

Clear

‘අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය 2018’ විශිෂ්ඨ වාර්තා සමඟින් අවසන් වේ

2018-12-27

‘අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය - 2018’ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි සදුදා (24) දින නිමාව දුටු අතර අවසන් මහා තරඟයේ ත්‍යාග ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවිය. එහිදි, යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ ගරු සභාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්...


යුද්ධ හමුදා සාමාජිකයින් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් අවතැන්වූ දමිළ සිවිල් වැසියන් සියගණනක් මුදාගනි

2018-12-23

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ රත්තිනපුරම්, ආනන්දපුරම්, කනකම්බිකුලම්, මරදනගර්, පන්නන්කන්ඩි, ධර්මපුරම්, පුලියන්පොක්කනි, පරන්තරන්, කුඩියඉරිප්පු, උරියන්, කන්දවාලි, මාන්කුලම් ප්‍රදේශයන් සහ මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ මනන්කන්දල්, කව්වාලකන්ඩල්, කොඩාඩිකල්ලු, කේජනාගරත්නපුරම්....


යුද්ධ හමුදා සාමාජිකයින් හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත් මූලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට සහන සලසයි

2018-12-23

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 සහ 68 වන සේනාංක බලප්‍රදේශයේ ඕඩ්ඩුසුඩාන්, මන්නකන්දල්, කරුවලකන්ද, කොඩාඩි කල්ලු, කනගරත්නපුරම් සහ විද්‍යාපුරම් ප්‍රදේශයන්හි සිකුරාදා (21) දින සිට ඉරිදා (23) දින දක්වා පසුගිය පැය 48 ක කාලය තුල ඇඳහැළුණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන්....


රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට සහ දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින්ට යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලැබූ නව නිවාස 118 ක්

2018-12-23

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් මෙන්ම සේවයේ නියුතු රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතාවය ඉටුකිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද ‘යුද්ධ හමුදාධිපතිතුමන්ගේ විශේෂ නිවාස ව්‍යාපෘතියේ’ අධියර III සහ VI යටතේ ඉදිකරනු ලැබු නිවාස 118 ක යතුරු හා නිල ලේඛණ භාරදීම සහ ගල්කුලම පුහුණු පාසලේ දී ‘බර වාහන අලුත් වැඩියාව’ පිළිබඳ පාඨමාලාව සාර්ථකව හැදෑරු නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සමාජිකයින් 147 දෙනෙකු වෙත ජාතික වෘත්තිය නිපුණතා (NVQ) සහතික පිරීනැමීමේ උත්සවය බදාදා (19) දින කොළඹ 2 පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාලයේ දී පවත්වනු ලැබීය.


වන්නි උරුමය පිළිබඳ යුද්ධ හමුදා නිලධාරීයෙකු විසින් සිදුකල ගවේෂණාත්මක කෘතිය ‘වවුනියාවේ පුරා විද්‍යා උරුමය’ නමින් එළිදක්වයි

2018-12-22

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මේජර් සරත් ජයවර්ධන විසින් රචිත ‘වවුනියාවේ පුරා විද්‍යා උරුමය’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය සඳුදා (17) දින කුරුණෑගල, වැහැරවත්ත ප්‍රදේශයෙහි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.


“ස්කොෂ් ක්‍රීඩාව දිවයින තුල ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගය ලබාදීමට යුද්ධ හමුදාව සුදානමින්” යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

2018-12-19

ජාතික ස්කොෂ් තරඟාවලිය - 2018 හී මාධ්‍ය සාකච්ඡාව බදාදා (19) දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදි “ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන ජාතික ස්කොෂ් තරඟාවලිය - 2018 යුද්ධ හමුදා කණ්ඩායම් ඇතුළු දිවයින පුරා විසිරී සිටින ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන්....


චීන හමුදාවේ පරිත්‍යාගයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ඉදිකරනු ලැබු නව ශ්‍රවණාගාරය විවෘත කෙරේ

2018-12-15

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කරන ලද පරිත්‍යාගයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නවතමයෙන් ඉදිකරනු ලැබු ආසන 785 කින් සමන්විත නව ශ්‍රවණාගාර සංකීර්ණය සෙනසුරාදා (15) දින සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්....


වීරෝධාර රණවිරුවෙකුගේ නොසැලෙන අධිෂ්ඨානය පෙරදැරීව රෝද පුටුවකින් පේදුරුතුඩුව දක්වා ගමන් අරඹයි

2018-12-04

6 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ගැමුණු කරුණාරත්න දෙසැම්බර් මස 3 වන දිනට යෙදුණු ලෝක ආබාධිත දිනයට සමගාමීව....


57 වන සේනාංකයේ භට පිරිස් විසින් කිලිනොච්චියේ දිරිය මවක් වෙත නව නිවසක් ඉදිකරදෙයි

2018-11-21

57 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් සහ 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් හි තාක්‍ෂණික සහාය සහ මුල්‍යමය දායකත්වය ඇතිව ස්වේච්ඡාවෙන්ම කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි ත්‍රස්තවාදි තර්ජන හමුවේ ඉතා දුෂ්කර ජිවිතයක් ගත කළ....


ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව නිමාවට

2018-11-11

10 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2018 අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් සිකුරාදා (09) දින සන්ධ්‍යාවේ පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී සාර්ථකව නිමාවට පත්විය. මෙවර ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ...