උණුසුම් පුවත්
වසරේ දැවැන්ත මෝටර් රථ ධාවන තරඟාවලිය ‘ගජබා සුපර්ක්‍රොස් - 2019’ සාලියපුර දී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLADA) සමඟ එක්ව ‘ගජබා සුපර්ක්‍රොස් - 2019’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය ඉකුත් ඉරිදා (01) දින සාලියපුර ගජබා රෙජමේන්තු මූලස්ථාන ධාවන පථයේ දී ආරම්භ කරන ලදී.
56 වන අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතාවලිය සාර්ථකව අවසන් වෙයි

56 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතාවලිය - 2019’, වසරේ දැවැන්තම ක්‍රීඩා ඉසව්ව ලෙස යුද්ධ හමුදා ක්‍රීඩාලෝලීන් අතර ඉමහත් උද්යෝගයක් ඇති කරමින් අද (28) දින සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් අවසන් විය.
නව යුද්ධ හමුදාධිපති අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (28) දින මධ්‍යහනයේ කොළඹ 3 හී පිහිටි අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සිය ධූරයේ රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 54 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්වී එන්ඩියූ පීඑස්සී අඟහරුවාදා (27) දින උදෑසන ආගමික වතාවත්...
නව යුද්ධ හමුදාධිපතිතුමන් සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ප්‍රථමයෙන් භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ උපාධි සහතිකපත් ප්‍රදානය සඳහා සහභාගි වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස නවතමයෙන් පත්වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ප්‍රථමයෙන් අද (22) දින මධ්‍යහනයේ කොළඹ ආරක්‍ෂක සේවා....
දෙවෙනි වතාවට දියතලාව යුද හමුදා පෝලෝ ක්‍රීඩාංගණයේ පැවති ‘තුරඟ සංදර්ශනය’ බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමය සමඟ එක්ව ආකර්ෂණීය සංදර්ශනයක් ලෙස මෙවර ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ අශ්වාරෝහක උළෙල -2019’ නොහොත් අශ්ව සංදර්ශනය ඉකුත් ඉරිදා (11) දින දියතලාව ශ්‍රි ලංකා...
ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව උපයෝගිතා ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු එහි අධ්‍යයන ප්‍රවීණයන් ඇගයීමට ලක් කරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රමුඛතම ඉගෙනුම් පුහුණු පාසල සහ ආරක්‍ෂක සේනා සහිත බලකොටුව පිහිටා ඇති දියතලාව නගරයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධ්‍යයන ප්‍රවීණයන් ඉකුත් ඉරිදා 11 දින යුද්ධ හමුදාධිපතිතුමන් අතින් සම්මානයට පාත්‍ර විය. එමෙන්ම ශ්‍රී ලංකා...
යුද්ධ හමුදාධිපතිතුමන් ‘බ්‍රැන්ඩික්ස්’ සමාගමේ සේවකයින් අමතයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ විශාලතම සේවා යෝජකයා වන ‘බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන්’ සමාගමේ සුහද හමුව ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින වැලිසර පිහිටි ‘ෆාස්ට් ෆැෂන් මධ්‍යස්ථානයේදී’ පැවැති අතර එහි ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ගෞරවපූර්වකව....
යුද්ධ හමුදාධිපතිතුමන් නාඋල පිහිටි විශේෂ බලකා මූලස්ථානයේ නවතමයෙන් ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කරමින් එහි ඉදිකිරීම්වල ප්‍රගතිය පිළිබඳ සොයාබලයි

මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රදේශයේ පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා සියළු පහසුකම්වලින් සමන්විත අභිනවයෙන් ඉදිකරනු ලැබු තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ එක් මහලක් 2016 අගෝස්තු මස...
ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ වෙත සිය රෙජිමේන්තු මූලස්ථානයේ ගෞරවාචාර

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට ගෞරවය අත්කරදුන් වත්මන් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ වෙත සිය රෙජමේන්තුවේ ගෞරවාචාරය ඉකුත් සෙනසුරාදා (27) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පිරිනමන ලදී. ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් බිහි වූ...