උණුසුම් පුවත්

Clear

මිරිසවැටිය පුදබිමේදී මාතෘභූමියට, දිවිපිදු විරෝදාර රණවිරුවන්ට සහ රටවැසියන්ට ආශිර්වාද එක්කරමින් පිංකමක් පවත්වයි

2019-12-08

මීට ශතවර්ෂ ගණනාවකට පෙර පැවැති ආක්‍රමණිකයන්ට එරෙහි කරන ලද සටන් වලින් ජයගැනීමෙන් පසු දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරන ලද පළමු දාගැබ වන අනුරාධපුර ඵෙතිහාසික ‘මිරිසවැටිය’ මහා සෑ රඳුන්...


යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිකරන ලද සංඝාවාස අතිගරු ජනාධිපතිතුමා විසින් පූජා කරයි

2019-11-16

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට ප්‍රථම, කළුවරගස්වැව ජාත්‍යන්තර තේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාස 6 ක්...


අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් අභිනවයෙන් ඉදිකළ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය විරෝදාර රණවිරුවන්ගේ අයිතියට පත් කරයි

2019-11-14

බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර අභිනවයෙන් ඉදිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්...


නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාමට නිමිත උපකරණ මාස්ටර් ජෙනරාල් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2019-11-07

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාවේ සේවය කර නුඳුරේදී විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන උපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක...


මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා නුදුරේදී දිවයිනෙන් පිටත්වීමට නියමිත සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය සිය ගෞරවාචාර යුද්ධ හමුදාධිපතිතුමන්ට පිරිනමයි

2019-11-06

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා නුඳුරේදී දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා...


යුද්ධ හමුදා 70 වන සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක්

2019-10-03

70 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කිරීමේ විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක් බදාදා (03) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,


නව යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තෝරාගැනීම පිළිබඳව නායක හිමියන් අතිගරු ජනාධිපතිතුමන්ට ප්‍රශංසා කරයි

2019-10-01

70 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවෙහිදී පැවැති ආගමික වතාවත් මධ්‍යයේ ලංකාරාම විහාරාධිකාරි උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක පූජ්‍ය රැළපනාවේ...


අරාලිතුඩුවේදී දැයෙන් සමුගත් විරෝදාර රණවිරුවන් අනුස්මරණය කර උපහාර දක්වයි

2019-09-22

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ දින දෙකක සංචාරයේදී, මීට වසර 27 කට පෙර යාපනය කයිට්ස් දුපතේ අරාලි තුඩුවේ දී තම මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීමේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුග‍...


නව යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ අගරදගුරු හමුවී ආශිර්වාද ලබාගනී

2019-09-11

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරී භාරගැනීමේන් අනතුරුව, අඟහරුවාදා (08) දින මධ්‍යහනේ කොළඹ 8 පිහිටි අගරදගුරු නිවසේදී කොළඹ අගරදගුරු අති උතුම් ආචාර්ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමන් හමුවී ආශිර්වාද ලබාගත්හ.


යුද්ධ හමුදාධිපතිතුමන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් අමතයි

2019-09-11

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් ඉරිදා (08) දින වැලිකන්දේ සිට මින්නේරිය දක්වා යන ගමනේදී, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් ඇමතීය.