උණුසුම් පුවත්
මාලදිවයිනේ නව ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පිහිටි මාලදිවයින් තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඉස්මයිල් නසීර් (Lieutenant Colonel Ismail Naseer) ඉකුත් සඳුදා (22) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක....
ඌව කුඩාඔය ‘කමාන්ඩෝ සුපර්ක්‍රෝස් - 2019’ ත්‍රාසජනක මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලියට සියල්ල සුදානම්

ඌව කුඩාඔය ප්‍රදේශයේ පිහිටි කමාන්ඩෝ පුහුණු පාසල විසින් 4 වන වරටත් සංවිධානය කරනු ලබන ‘කමාන්ඩෝ චැලේන්ජ් - 2019’ ත්‍රාසජනක මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය යුද්ධ හමුදා සහ සිවිල් ක්‍රීඩා සමාජ යතුරුපැදි හා මෝටර් රථ ධාවකයින්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 04 වන දින පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
වීරවිල ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සෙසු නිලයින් හට නව නිවාඩු නිකේතනයක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සෙසු නිලයින් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබූ ‘වැව් සිසිල’ නිවාඩු නිකේතනය බටහිර ආරක්‍ෂක හමුදා අණදෙන නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ආරාධානාවකට අනුව සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින්....
නව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සිය ධූරයේ රාජකාරී අරඹයි

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නවතමයෙන් පත් කරනු ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා බ්‍රහස්පතින්දා (4) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි එතුමන්ගේ කාර්යාලයේදී පැවති සරල උත්සවයකදී සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබිනි.
යුද්ධ හමුදා වෛද්‍යවරුගේ ‘නව වෛද්‍ය විද්‍යාත්මක සහ පර්යේෂණ සොයාගැනීම් පිළිබඳ’ දැනුම වැඩිදියුණු කරයි

දිවයිනේ නවීනතම සහ විශාලතම රෝහල්වලින් එකක් වන රෝගී ඇඳන් 1000 කට අධික ප්‍රමාණයකින් සමන්විත කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍යවරුන්ගේ නව වෛද්‍ය විද්‍යාත්මක සහ පර්යේෂණ සොයාගැනීම් පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත...
වත්මන් ආරක්‍ෂක තත්ත්වය සහ නව ආරක්‍ෂක ක්‍රමවේදයන් පිළිබඳව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ නිවේදනයක් නිකුත් කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ අතිගරු ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව, මහජන ආරක්‍ෂාව තහවුරු කිරීමටත් රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම සඳහාත් ආරක්‍ෂක අමාත්‍යංශය....
නයිජීරියානු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාව තුළ පැවති ත්‍රස්තවාදයට එරෙහි ලද ජයග්‍රහණය පිළිබඳ අධ්‍යනයක නිරත වේ

අන්තර් ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා දිවයිනට පැමිණ සිටින නයිජීරියානු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පසුගිය සෙනසුරාදා (20) දින දියතලාව යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ (ARTRAC) සංචාරයක නිරතවෙමින් යුද්ධ හමුදා පුහුණු වැඩසටහන් පිළිබඳව අධ්‍යයනයක නිරත විය.
මහත්මා ගාන්ධීතුමන්ගේ 150 වන ජන්ම දින සංවත්සරය සැමරීම වෙනුවෙන් මධ්‍යම කඳුකරයේ පැළ සිටුවීම ආරම්භ කිරීම සඳහා යුද්ධ හමුදාධීපතිතුමන්ට ඇරයුම්

ඉන්දියාවේ මූල්‍යමය ආධාර ඇතිව නුවරඑළිය ප්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර ඊට සමගාමීව නුවරඑළිය, ඩන්සිනන් වතුයායේ මහත්මා ගාන්ධී පුරම්හීදි ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කෙරිණි. මෙම විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධීපති....
දිවයින පුරා විසිරි සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනක් ‘පොසොන්’ සැමරුමට දායකවෙයි

‘ආමීස’ හා ‘ප්‍රතිපත්ති’ පූජාවකට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ‘පොසොන්’ සැමරුම හා සමගාමීව දිවයින පුරා විසිරි සිටින යුද්ධ හමුදා සාමාජිකයින් විසින් තොරණ් ඉදිකිරීම්, පහන් කූඩු ප්‍රදර්ශන, විවිධ පොසොන් සැරසිලි, ධර්ම දේශනා, දන්සල්, රුධිර පරිත්‍යාග, වියළි සලාක...
පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නව ව්‍යාපෘතීන් කිහිපයක් ආරම්භ කරයි

ඉංජිනේරු සේවා බලකා සෙබළුන්ට ඉතා වැදගත් වූ නව ව්‍යාපෘතින් කිහිපයක් විවෘත කිරීම සඳහා කරන ලද ආරාධනයකට අනුව සිකුරාදා (07) දින උදෑසන පනාගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථානය වෙත...