උණුසුම් පුවත්

Clear

පළමු ආරක්‍ෂක විවෘත (ශ්‍රේණිගත කිරීම්) බැඩ්මින්ටන් තරඟාවලිය ජාත්‍යන්තර මට්ටමින් පවත්වයි

2019-04-10

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බැඩ්මින්ටන් කමිටුව ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් සංගමය සමඟ එක්ව පළමුවරට සංවිධානය කරනු ලබන ආරක්‍ෂක විවෘත (ශ්‍රේණිගත කිරීම්) බැඩ්මින්ටන් තරඟාවලිය - 2019, අප්‍රේල් මස 2 සිට 9 දින දක්වා පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති අතර තරඟාවලියේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ...


දිවයින පුරා පිහිටි සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, ඒකක, රෙජිමේන්තු මූලස්ථාන හා පුහුණු මධ්‍යස්ථානයන් හිදී සිංහල-දමිළ අලුත් අවුරුදු සමරයි

2019-04-10

සිංහල හා හින්දු සම්ප්‍රදායට අනුව අලූත් අවුරුදු උදාවත් සමඟ සියළුම ප්‍රජාවන් හා හමුදාවන් අතර සාමය, සමෘද්ධිය සහ සංහිඳියාව තුළින් නව යුගයක් කරා පැමිණ ඇති මොහොතක...


ආරක්‍ෂක සංවාදයේ දී ඉන්දිය ආරක්‍ෂක ලේකම් සහ ඒකාබද්ධ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව පැවසීය

2019-04-10

අසල්වාසි රටවල් සමඟ පවත්නා සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත් වන කලාපීය කරුණු සම්බන්ධයෙන් පවත්නා අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින් 6 වන වරටත් පවත්වනු ලැබු ‘ඉන්දු - ශ්‍රී ලංකා වාර්ෂික ආරක්‍ෂක සංවාදය’ සඳුදා (08) දින උදෑසන ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත...


නව වාර්තා රැසක් සමගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වේ

2019-04-08

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය පසුගිය සිකුරාදා (05) දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.


වන්නි යුද්ධ හමුදා සමාජිකයින්ගේ මූලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල් තුනකට නව නිවාස තුනක්

2019-04-07

සමාජ ආර්ථික සංවර්ධනය පුළුල් කිරීම සහ සිවිල්-හමුදා සුභසාධනය ප්‍රවර්ධනය කරමින් කොළඹ - 04, රාජා ජුවලර්ස් ආයතනයේ මූල්‍යමය සහයෝගය ඇතිව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් අඩු ආදායම්ලාභී පවුල් 3 ක් සඳහා තවත් නව නිවාස 3 ක් ඉදිකරදෙන ලදී.


විශාලතම පාබල පුහුණු ක්‍රියාන්විතය ‘Western Shield’ ජූලි මාසයේ දියත් කිරීමට නියමිතයි

2019-04-01

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශාලතම පුහුණු අභ්‍යාසය ‘Western Shield’ ලෙසින් 2019 ජූලි 01 වන දින ආරම්භ කිරීමට නියමිතය. මෙම යුද අභ්‍යාසය යුද්ධ හමුදාවේ සේවා රෙජිමේන්තු භටයින් ඇතුළු නාවික හා ගුවන් හමුදා භටයින්ගේ ද සහාය ඇතිව ආරම්භ කිරීමට නියමිතය. මෙම අභ්‍යාසය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයක් මත පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ගේ අධීක්‍ෂණයෙන්...


මඩකලපුවේ දී සියලු ජනවර්ගවලට අයත් පාපන්දු ක්‍රීඩකයින් එකට එක්වෙයි

2019-04-01

සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, නැගෙනහිර පළාතේ සිවිල් පාපන්දු කණ්ඩායම් 9 ක් එක්ව පැවති නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන අන්තර් ලිග් ‘නැගෙනහිර ආඥාපති ශූරතා කුසලාන’ පාපන්දු තරගාවලිය මඩකලපුව වේබර් ක්‍රීඩාංගනයේදී පසුගිය ඉරිදා (31) දින පැවැත්විණි. විවිධ සංස්කෘතීන් සහ වාර්ගිකත්වය යථාර්ථයක් බවට පත්කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය...


විජයබාහු පාබල රෙජිමේන්තුවේ ‘නිහැඬියාවේ හඬ’ රණවිරු ස්මාරකය අභියස දී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කෙරේ

2019-03-04

මාතෘ භූමියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය ආරක්‍ෂා කරගැනිම උදෙසා ජිවිත පූජා කල විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 132 ක් සහ සෙසුනිලයින් 2268 ක් සිහිපත් කිරීමේ සැමරුම් උත්සවයක් ඉරිදා (03) දින උදෑසන...


‘එකට සිටිමු’ ජාතික ව්‍යාපෘතියට අනුව ‘සාමය සහ සංහිඳියාව’ තේමා කරගනිමින් හින්දු විද්‍යාල ක්‍රිකට් සටනට සමගාමීව පැවැති පාගමනට දහස්ගණනක් එක්වෙයි

2019-03-02

කොළඹ හින්දු විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සහ විද්‍යාල සිසුන් Integrity Society, Mother Sri Lanka සහ මෙරට හා විදේශයන්හි ක්‍රියාත්මක වන විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය සමඟ එක්ව ‘සාමය සහ සංහිඳියාව’ තේමා කරගනිමින් සෙනසුරාදා (02) දින උදෑසන සංවිධානය කරනු ලැබූ ‘ක්‍රිකට් සටනට සමගාමීව පැවැති පාගමන...


සන්නද්ධ හමුදා සේනාධිනායකතුමන් සේනාපුර ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන්ගේ සුබසාධනය පිළිබඳ විමසයි

2019-02-25

සේනපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ පුනරුත්ථාපනය වන සහ ප්‍රතිකාර ලබන තුවාල ලැබූ සහ අනෙකුත් ආබාධ සහිත ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සඳුදා (25) දින එම කඳවුරු පරිශ්‍රය වෙත පැමිණියේය.