2019-10-23 14:01:47
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිය ප්‍රජා ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් මෙවර අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින...
2019-10-22 10:16:15
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු සහෝදර චාල්ස් තෝමස් විසින් මෙහෙයවනු ලබන ‘දහම් පහන’ සංගීත රසාස්වාදයන් සමගින් ජනප්‍රිය ‘කඳුළ’ වැඩසටහන අති උත්කර්ෂවත් අයුරින් ඉකුත් සිකුරාදා (18) දින ත්‍රිවිධ හමුදා...
2019-10-22 10:15:15
පේදුරුතුඩුව ප්‍රදේශයෙහි පිහිටි 551 වන බලසේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද පුස්තකාලය ඉකුත් සෙනසුරාදා (19) දින පැවති කෙටි උත්සවයකදී 551 බලසේනාවේ බලසේනාධිපති කර්නල් අසංග පෙරේරා විසින් භටපිරිස් වෙත භාර දෙන ලදී.
2019-10-21 19:14:57
යාපනය ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදයම් ලාභි පවුල්වල සාමාජිකයින්ට හා පාසල් සිසුන් සඳහා පොල් බීජ හා පාපැදි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉකුත් ඉරිදා (20) දින යාපනය කරුගම්පනෙයි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
2019-10-21 18:44:57
නාවික කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක 25 ට අයත් උපදේශකයින් දෙදෙනෙකු, එක් බංග්ලාදේශ නාවික නිලධාරීයෙකු ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් 22 දෙනෙකු ඉකුත් සඳුදා (21) දින දඹුල්ල පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මුලස්ථානයේ සංචාරයක නිරත විය.
2019-10-21 18:29:57
‘ප්‍රීතිමත් හමුදා ජීවිතය’ යන තේමාව යටතේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු අධ්‍යාපනික දේශන සැසියක් ඉකුත් අඟහරුවාදා (22) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.
2019-10-21 18:14:57
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 213 වන බලසේනාවේ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්. රසික කුමාර ගේ මුලිකත්වයෙන් කිරගල රජමහා විහාරස්ථානයට නව සංඝාවාසයක් ඉදිකරනු ලැබීය.
2019-10-21 17:50:57
කොළඹ සුගතදාස ජාතික ක්රිඩාංගනයේදී සැප්තැම්බර් මස 26 සහ 28 දිනයන්හිදී පැවති 56 වන යුද්ධ හමුදා මළල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බටහිර ආරක්ෂක සේනා ආඥාපති මෙන්ම යුද්ධ හමුදා මළල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් නව ක්‍රීඩා සපත්තු ප්රදානය කරනු ලැබීය.
2019-10-21 17:44:57
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් හේමන්ත බණ්ඩාර ඉකුත් සඳුදා (21) දින සාලියවැව කලාඔය ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලෙස සිය ධූරයේ රාජකාරි අරඹන ලදී.
2019-10-21 17:14:57
විවිධ හේතූන් මත අඩපණව තිබූ උතුරු ප්‍රදේශයේ අරාලී පෙරියකුලම් වැවෙහි ඉදිකිරීමේ කටයුතු 10 වන ශ්‍රී ලංකා ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් නැවත ආරම්භ කර තිබේ. යාපනය ආරක්ෂක සේනා ආඥාපති...