Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2019 18:44:57 Hours

නාවික කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාවට සහභාගීවුවන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මුලස්ථානයේ සංචාරයක

නාවික කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක 25 ට අයත් උපදේශකයින් දෙදෙනෙකු, එක් බංග්ලාදේශ නාවික නිලධාරීයෙකු ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් 22 දෙනෙකු ඉකුත් සඳුදා (21) දින දඹුල්ල පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මුලස්ථානයේ සංචාරයක නිරත විය.

එහිදි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වෙනුවෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්.ජේ ප්‍රියදර්ශණ විසින් පැමිණි පාඨමාලා ශිෂ්‍ය නිලධාරීන් පිළිගනු ලැබීය. එහිදි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කාර්යභාරය සහ සන්නද්ධ රථ පිළිබඳව කෙටි විස්තරයක් සහ දැනුමක් ලබා ගැනීමට ද ඔවුන්ට හැකිවිය.

සමරුතිළිණ හුවමාරුවක් කරමින් වැඩ සටහනේ සමාප්තිය සිදුවිය.

සමරුතිළිණ හුවමාරුවක් කරමින් වැඩ සටහනේ සමාප්තිය සිදුවිය. best Running shoes | Nike Air Max 270