Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2019 17:44:57 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් හේමන්ත බණ්ඩාර ඉකුත් සඳුදා (21) දින සාලියවැව කලාඔය ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලෙස සිය ධූරයේ රාජකාරි අරඹන ලදී.

ආගමික වතාවත් මධ්‍යයේ නව සේනාවිධායකතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් සිය කාර්යාලයේදී රාජකාරි අරඹනු ලැබීය.

ඉන් අනතුරුව, එතුමන් යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා හදාරන භටපිරිස් ඇතුළු එහි සේවයේ නියුතු භටපිරිස් ඇමතීය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය. Best Nike Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp