Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2019 17:50:57 Hours

රන් පදක්කම් දිනාගත් ක්‍රීඩකයින්ට නව සපත්තු ලබාදෙයි

කොළඹ සුගතදාස ජාතික ක්‍රිඩාංගනයේදී සැප්තැම්බර් මස 26 සහ 28 දිනයන්හිදී පැවති 56 වන යුද්ධ හමුදා මළල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම යුද්ධ හමුදා මළල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් නව ක්‍රීඩා සපත්තු ප්‍රදානය කරනු ලැබීය.

මෙම ක්‍රීඩා සපත්තු ප්‍රදානය කිරීම සඳහා පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මූලස්ථානය විසින් මූලික අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය. buy shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ