2019-11-30 16:00:02
66 වන සේනාංකය යටතේ ස්ථාපිත 663 වන බලසේනා මූලස්ථානය සම්බන්ධතාවයෙන් කරච්චි සහ පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ වල පිහිටි වන්නේරිකුලම්, ජයපුරම්, වෙරාවිල් සහ වල්ලෙයිපාඩු යන ප්‍රදේශයන්හි විදුලි බලය නොමැති නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 10 ක්...
2019-11-30 14:00:02
පලාලි යුද්ධ හමුදා ගොවිපලෙහි අක්කර 6 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි පොල් බීජ 358 ක් ප්‍රමාණයක් පොල් පර්යේෂණ ආයතනය සමඟ සාකච්ඡා කර පර්යේෂණාත්මක පදනමින් ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින රෝපණය කරන ලදී. මෙම පළමු පැළ කිහිපයක් රෝපණය කිරීමේ අවස්ථාව සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය...
2019-11-30 13:00:02
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දුෂ්කර ප්‍රදේශවල ජිවත්වන සිසුන්ට උපකාර කිරීමේ අරමුණින් මෙවර අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් ඉකුත් බඳාදා (27) දින මොණරාගල ඇතිමලේ මහා විද්‍යාලයේදී සංවිධානය කරන ලදී.
2019-11-29 21:45:07
කොළඹ පිහිටි පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Sajjad Ali) අද (28) දින මධ්‍යහනේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. මෙම සුහද හමුව අතරතුරදී,
2019-11-29 21:45:07
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් රාජ්‍ය අනුග්‍රහයලත් නගර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින දියතලාව නගරය පිරිසිදු කිරීම සඳහා සිය දායකත්වය දැක්වූහ.
2019-11-29 13:58:43
මෑතකදී පැවැති 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 28 වන සංවත්සරයට සමගාමීව ‘බෝධි පූජා පිංකමක්’ අනුරාධපුර සඳහිරු සෑය අභියසදී ඉකුත් අඟහරුවාදා (19) දින පවත්වන ලදී.
2019-11-29 12:58:43
නේපාලයේ, කත්මණ්ඩු නුවර පැවැත්වීමට නියමිත දකුණු ආසියා පැරා මළල ක්‍රීඩා තරඟාවලියට සහභාගීවීමට නියමිත යුද්ධ හමුදා පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (28) දින යුද්ධ හමුදාධිපති...
2019-11-29 11:50:13
662 වන බලසේනාවේ භටපිරිස් තවත් එක් මානූෂීය ව්‍යාපෘතියක් ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩී. විජේසුන්දර ගේ සහ 662 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.ආර්. පතිරවිතාණ ගේ ඉල්ලීමකට අනුව කොළඹ කොටුවේ පිහිටි රොටරි සමාජය විසින් පරන්තන් ප්‍රදේශයේ උමයාලපුරම්...
2019-11-29 11:00:13
652 වන බලසේනා මූලස්ථානයේ භටපිරිස් සහ තුනුක්කායි ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා ‘Pure Tech පුද්ගලික සමාගම’ අනුග්‍රාහකත්වයෙන් ‘මනුසත් දෙරණ’ ව්‍යාපෘතිය සමඟ එක්ව නව ජල පිරිපහදු ඒකකයක් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කරන ලදී.
2019-11-26 00:33:53
අභාවප්‍රාප්ත විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් එච්. එල්. සී බැස්ටියන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ අවමංගල්‍ය උත්සව අවස්ථාවට ඉකුත් සදුදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වෙමින්....