Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2019 13:58:43 Hours

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් සංවත්සර දිනයට සමගාමීව ‘බෝධි පූජා පිංකමක්’ පවත්වයි

මෑතකදී පැවැති 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 28 වන සංවත්සරයට සමගාමීව ‘බෝධි පූජා පිංකමක්’ අනුරාධපුර සඳහිරු සෑය අභියසදී ඉකුත් අඟහරුවාදා (19) දින පවත්වන ලදී.

තවද, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සහ එහි රුධිර බැංකුවේ සහයෝගය ඇතිව රැධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කළහ.

මෙම වැඩසටහන් 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.එම්.එම්.පී. මහේෂ් කුමාර ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී. jordan release date | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1