2019-12-24 07:29:36
යුද හමුදා යහසාධක අරමුදලේ (ABF) නව අධ්යක්ෂ ලෙස කර්නල් පී.ආර්.එස්. පද්මශාන්ත අද (24) දින පනාගොඩ යුද හමුදා කඳවුරේ පිහිටි කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරීන් අරම්භ කළේය.
2019-12-24 06:29:36
බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.පී.ඩබ්ලිව් පෙරේරා මුලතිව් හි පිහිටි 59 වන සේනාංකයේ 16 වෙනි සේනාංකාධිපති ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින සේනාංක මූලස්ථානයේදී නව ධූරයේ රාජකාරී අරම්භ කළේය.
2019-12-23 21:29:36
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් එච්.වී අතුකෝරල වීඑස්වි පිඑස්සි එෆ්බීඅයිඑම් ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීගේ අවමංගල්‍ය උත්සවයේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමීයේදී අද (23) දින....
2019-12-23 18:29:36
ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා ඉකුත් සෙනසුරාදා (21) දින උතුරේ සිදු කළ සංචාරයක් අතරතුර...
2019-12-23 17:05:39
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ඉකුත් සෙනසුරාදා (21) දින පැවති විසිර යාමේ උත්සවයකදී ආධුනික සෙබළුන් 138 දෙනෙකු විසිර ගියහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.එම්.ටී.බී. හංගිලිපොල සහභාගී විය.
2019-12-23 16:05:39
යාපනය අර්ධද්වීපයේ පැළ මිලියනයක් සිටවීමේ අරමුණින් යුතුව ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ උපදෙස් මත යාපනය අර්ධද්වීපයේ පැළ මිලියනයක් සිටුවීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින ආරම්භ කරන ලදී.
2019-12-23 16:04:45
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංක මූලස්ථානය විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් පුදුකුඩිඉරිප්පු ශාන්ත ජෝශප් දේවස්ථානයේදී ඉකුත් ඉරිදා (22) දින සංවිධානය කරන ලදී.
2019-12-23 16:04:29
පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මහඔය ප්‍රදේශයේ පිහිටි මහසියඹලාකන්ඩිය වැවේ ජල ම්ට්ටම සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වැව් බැම්ම කැඩි යාමේ අවධානමකට ලක්ව ඇති බැව් සැල වූ වහාම ක්‍රියාත්මක වූ 24 වන සේනාංකය යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ....
2019-12-23 16:02:29
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී ඉකුත් සෙනසුරාදා (21) දින පැවති විසිර යාමේ පෙළපාලියකදී විශේෂ පාබල පුහුණු පාඨමාලා අංක 69 සාර්ථකව හැදෑරූ නිලධාරින් 11 දෙනෙකු සහ සෙසු නිලයින් 204 දෙනෙකු විසිර යන ලදී. මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පුහුණු පාසලේ....
2019-12-23 15:59:31
මාදුරුඔය පිහිටි යුද්ධ හමුදා පුහුණු පාසලේ 36 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ජගත් කොඩිතුවක්කු ඉකුත් සෙනසුරාදා (21) දින රාජකාරි ආරම්භ කරන ලදී. යුද්ධ හමුදා පුහුණු පාසල වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා භටපිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.