Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2019 07:29:36 Hours

යුද හමුදා යහසාධක අරමුදලේ නව අධ්‍යක්‍ෂක තුමන් සිය ධූරයේ රාජකාරීන් අරඹයි

යුද හමුදා යහසාධක අරමුදලේ (ABF) නව අධ්‍යක්‍ෂ ලෙස කර්නල් පී.ආර්.එස්. පද්මශාන්ත අද (24) දින පනාගොඩ යුද හමුදා කඳවුරේ පිහිටි කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරීන් අරම්භ කළේය.

නව අධ්‍යක්‍ෂක තුමන් ආගමික වතාවත් වලින් අනතුරුව සංකේතාත්ම නිල ලේඛනයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරීන් ආරම්භ කළ අතර මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. Running Sneakers | Nike Running