2021-06-04 06:28:39
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් පසුගිය සඳුදා (31) දින හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ. මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ 'Second Coffee' International සමාගම වෙතින්...
2021-06-04 05:25:27
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ මඟපෙන්වීම යටතේ කිලිනොච්චි භටපිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ...
2021-06-04 04:21:39
පසුගිය දා ගිනිගැනීමකට ලක් වූ ‘X Press Pearl’ බහාලුම් නෞකාවේ සුන්බුන් වැලිගම සහ මිරිස්ස වෙරළට පාවී ඒම හේතුවෙන් 2021 මැයි මස 28 සහ 29 දෙදින තුළ ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අනියුක්ත...
2021-06-03 17:10:13
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය දා වවුනියාවට ආසන්නයේ පිහිටි පුතුවිලන්කුලම් ගම්මානයේ මඩ වගුරක එරී සිටි අලියෙකු...
2021-06-02 22:45:42
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භටපිරිස් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් දියත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් යටතේ පවත්වාගෙන යනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ රුක්රෝපණ ව්‍යාපෘතියට සමගාමීව ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ කෘෂි වගා ව්‍යාපෘතින් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත පොල් පැළ බෙදාදුන්හ.
2021-06-02 22:30:36
පසුගිය දා ගිනිගැනීමකට ලක් වූ ‘X Press Pearl’ බහාලුම් නෞකාවේ සුන්බුන් වාද්දූව වෙරළට පාවී ඒම හේතුවෙන් 2021 මැයි මස 28 සහ 29 දෙදින තුළ 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 582 වන බලසේනාවට අයත් 9 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් එම වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළහ.
2021-06-02 22:11:09
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනාවේ සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක ගේ අධීක්ෂණය යටතේ පසුගිය සඳුදා (31) දින තුනුක්කායි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.
2021-06-02 22:09:59
වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ගේ මඟපෙන්වීම යටතේ මන්නාරමේ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අනියුක්තව සේවයේ නියුතු භටපිරිස් 2021 මැයි මස 26 සහ 27 දිනවල ආගමික කටයුතු කිහිපයකට සම්බන්ධ වූහ.
2021-06-02 22:08:24
19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමදාවේ භටපිරිස් මුලන්කාවිල් පොලිස් ස්ථානය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පුනරින් ප්‍රාදේශිය සභාව සමග සම්බන්ධීකරණයෙන් යුතුව 2021 මැයි මස 24 දින මුලන්කාවිල් සහ නාච්චිකුඩා යන නගර දෙක තුළ විෂබීජහරණ වැඩසටහන් දියත් කළහ.
2021-06-02 22:05:09
අද (03) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 3,306 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ...