2021-10-01 17:55:46
නව පුනරුත්ථාපන අධ්යක්ෂ ලෙස පසුගියදා රාජකාරි භාරගත් බ්‍රිගේඩියර් තුෂාන් සේනාරත්න රණක්ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් සැප්තැම්බර් මස 29 වන දින කුරුණෑගල පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල - 3’ සංචාරයක නිරත විය.
2021-10-01 17:50:46
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායකගේ මඟපෙන්වීම මත එම බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා ‘නායකත්ව සංවර්ධන වැඩමුළුවක්’ 2021 සැප්තැම්බර් මස 27 සහ 28 යන දෙදින පුරා පැවැත්විණි.
2021-10-01 17:30:29
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සිය ධුරයෙන් නික්මයාමට ප්‍රථම මන්නාරම පිහිටි 54 වන සේනාංක මුලස්ථානයේ ඉකුත් අඟහරුවාදා (28) දින සංචාරයක නිරත විය.
2021-10-01 16:00:29
නාවුල විශේෂ බලකා රෙජිමේන්තුවේ භටපිරිස්වල සම්බන්ධතාවයෙන් එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 29 ක් අතර වියළි ආහාර සලාක පාර්සල් 29 ක් බෙදාදෙන ලදී.
2021-10-01 15:30:29
දියතලාව ප්‍රදේශයේ යුද්ධ හමුදාව සාමාජිකයන් සඳහා දෛනික අවශ්‍යතාවයන් සැපයීම වෙනුවෙන් 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් දියතලාවේ පිහිටි ‘සෙන්ට්‍රල් සුපර්’ යුද්ධ හමුදා සුභ සාධන වෙළද සැල ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම සුභසාධන වෙළඳ සැල ඉකුත් බදාදා (29) දින ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම...
2021-10-01 15:00:29
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 613 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින රට ලංකාවත්ත විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී. 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කුගෙන් කරන ලද ඉල්ලීමකට අනුව...
2021-10-01 14:24:12
කිලිනොච්චි දිසා රෝහලේ මෘත ශරිරාගාරයේ ඉඩ පහසුකම්වල පවතින අවශ්‍යතාවය පිලිබඳ සැලකිල්ලට ගනිමින්...
2021-10-01 14:20:04
හිටපු යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් සැප්තැම්බර් මස 24 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.
2021-10-01 14:15:54
පසුගියදා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරන ලද ඔක්සිජන් මාපක (oximeters) අතුරුගිරිය, කොට්ටාව සහ අංගොඩ යන ප්‍රදේශවල ස්වයං නිරෝධායනය වන අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදෙන ලදී.
2021-10-01 08:25:00
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...