2021-08-16 21:30:03
54 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර පසුගියදාමන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකය යටතේ ඇති 541 වන බලසේනාව, 542 වන බලසේනාව සහ 543 වන බලසේනා මූලස්ථානයන්වලසංචාරයක නිරත වූහ.
2021-08-16 21:15:03
54 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි සහ 653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.එස් ෆොන්සේකා 2021 අගෝස්තු මස 10 දින මන්නාරම රදගුරු නිවසේදී (Bishop of Mannar Fidelis)රදගුරු ආචාර්ය ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමා හමුවී ආශීර්වාදය ලබා ගත්තේය.
2021-08-13 23:37:18
යුද්ධ හමුදා භටපිරිස් කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇල්පිටිය ඉගල් කන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබු ඇඟලුම් කර්මාන්තශාලවක් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඉකුත් බදාදා (11) දින...
2021-08-13 23:00:08
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (13) දින කොවිඩ් - 19 වෛරසය ආසාදිතව බරපතල තත්ත්වයේ පෙළෙන රෝගීන්ගේ ප්‍රයෝජනය...
2021-08-13 22:30:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියන්ත වීරසිංහ දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මුලස්ථානයේදී පසුගිය අඟහරුවාදා (10) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය...
2021-08-13 22:00:22
22 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පසුගියදා රාජකාරි භාරගනු ලැබු මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ ඉකුත් සදුදා (09) දින ආණ්ඩුකාර කාර්යාලයේදී නැගෙනහිර පළාත් අණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය හමුවිය.
2021-08-13 22:00:08
යුද්ධ හමුදා මූලස්ථානයේ වත්කම් කළමණාකරණ අධ්යක්ෂ මණ්ඩලයේ 18 වන අධ්යක්ෂ ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජානක ප්‍රියදර්ශන පසුගිය බ්‍රහස්පතින්දා (12) දින රාජකාරි භාරගත්තේය.
2021-08-13 21:30:08
යාපනයේ පිහිටි 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මධ්‍යම රෙජිමේන්තුවේ මිලිමීටර් 152 කාලතුවක්කු සඳහා නිසි ආරක්ෂාවක් ලබාදෙමින් එම කාලතුවක්කු ස්ථානගතකර තැබීම සඳහා ස්ථාපනය කරන ලද නව කාලතුවක්කු අංගනය පසුගිය බදාදා (04) දින විවෘත කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා...
2021-08-13 21:00:08
කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 9 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ පසුගිය බදාදා (11) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
2021-08-13 19:00:08
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ගුරු ප්‍රජාව එන්නත්කරණය කිරිමේ වැඩසටහනක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය...