Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 22:00:22 Hours

22 වන සේනාංකයේ සේනාංකාධිපති නැගෙනහිර පාළාත් ආණ්ඩුකාරිවරිය හමුවේ

22 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පසුගියදා රාජකාරි භාරගනු ලැබු මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ ඉකුත් සදුදා (09) දින ආණ්ඩුකාර කාර්යාලයේදී නැගෙනහිර පළාත් අණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය හමුවිය.

මෙම සුහඳ හමුවේදී ගරු ආණ්ඩුකාරවරිය සහ සේනාංකාධිපති තුමන් කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සහ ඒ පිළිබද තවත් තොරතුරු සාකච්ඡා කළහ.