Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2021 21:15:03 Hours

54 වන සේනාංකයේ සේනාංකාධිපති මන්නාරම රදගුරුතුමන් හමුවෙයි

54 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි සහ 653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.එස් ෆොන්සේකා 2021 අගෝස්තු මස 10 දින මන්නාරම රදගුරු නිවසේදී (Bishop of Mannar Fidelis)රදගුරු ආචාර්ය ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමා හමුවී ආශීර්වාදය ලබා ගත්තේය.

මෙම හමුවේදී, පවතින කොවිඩ්-19 වෛරස් තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ එහි වර්ථමාන තත්ත්වය පිළිබද සාකච්ඡා කළේය.