2021-10-08 13:21:42
මේ වනවිට ඉදිකරමින් පවතින පල්ලෙකැලේ යුද්ධ හමුදා මූලික රෝහලේ ප්‍රයෝජනය සඳහා ‘Serve Now’ සංවිධානය මඟින් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදි. එම වෛද්‍ය උපකරණ ‘Serve Now’ සංවිධානයේ අධ්යක්ෂ ලාල් එන්. විතානගේ...
2021-10-08 12:50:42
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රජා සංවර්ධන වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත...
2021-10-08 12:21:42
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි පාබල අධ්යක්ෂ මණ්ඩලයේ 20 වන අධ්යක්ෂ ලෙස මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි පසුගිය අඟහරුවාදා (05) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගත්තේය. ආගමික වතාවත් මධ්‍යයේ නව පාබල අධ්යක්ෂ ජෙනරල්...
2021-10-08 10:21:42
231 වන බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් මඩකලපුව දිස්ත්‍රික්කයේ පුල්ලයාවේලි ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 20 ක ජීවන තත්ත්වය නඟා සිටුවමින්...
2021-10-07 14:24:04
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා පසුගිය දා තෙලිප්පලේ මූලික රෝහල වෙත Oxygen Concentrator යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.
2021-10-07 13:24:04
58 වන සේනාංකයේ 17 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ පසුගිය අඟහරුවාදා (04) දින පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගත්තේය. මීට ප්‍රථම මෙම ධූරයේ...
2021-10-07 12:00:04
ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක මේජර් ජෙනරල් සේන වඩුගේ 2021 ඔක්තෝබර් මස 02 දින දියතලාව ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානයේදී එම ධූරයෙන් නික්ම ගියේය.
2021-10-07 11:30:04
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ ඒ සකීලා භානු මහත්මිය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ‘කාබනික පොහොර නිෂ්පාදනය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (05) දින එක් දින වැඩමුළුවක් පැවැත්වූවේය...
2021-10-07 11:20:04
ඒන්ජල් ජාත්‍යන්තර පාසලේ අධ්යක්ෂ සහ යාපනය (Assembly of God Church) දේවස්ථානයේ ගරු සෑම් රාජසූරියර් පියතුමන් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය සඳුදා (04) දින කෝපායි ප්‍රදේශයේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළේය.
2021-10-07 11:00:04
පුනරීන් පිහිටි 66 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදවේ බ්‍රිගේඩියර් ලසන්ත රොද්‍රිගෝ ඉකුත් (03) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී ආරම්භ කළේය.