2018-07-03 17:00:33
සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2018-07-03 16:50:33
ගාල්ල, සවුත්ලන්ඩ්ස් විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මර්ධනය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 58 වන සේනාංක භට පිරිස්හි සහයෝගය ඇතිව එම පාසලේ කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාවට නංවනු ලැබීය. එහිදි, ඩෙංගු මඳුරුවන් බෝවන ස්ථාන සොයාබලා විනාශ කිරීම සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති....
2018-07-03 14:26:40
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්තානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 652 වන බලසේනාවන්හි භට පිරිස් සිකුරාදා (29) දින ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් ක්‍රියාවට නංවනු ලැබීය. ඒ අනුව, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 651 වන බලසේනාවට අයත් 11 වන ගජබා....
2018-07-03 14:26:30
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 511 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි සහ කයිතඩි ප්‍රදේශයන්හි ඩෙංගු මර්ධනය කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ජූනි මස 22 සිට 25 දින දක්වා ක්‍රියාවට නංවනු ලැබීය.
2018-07-03 14:26:20
කොළඹ 04 හි පිහිටි යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා නව අධ්යක්ෂ ලෙස කර්නල් ආර්.එම්.එම්. මොණරාගල, සිය කාර්යාලයේ දී සම්ප්‍රදායානුකුල පොල්තෙල් පහන දල්වා නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ....
2018-07-03 14:26:19
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනාවේ භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද තිස්සමහරාම, උද්ධකන්දර රජමහා විහාරස්ථානය පසුගිය පොසොන් පොහෝය නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරනු ලැබිය.
2018-07-03 14:26:18
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක භට පිරිස්, ගනේෂපුරම් ගොවි ජනතාව සමඟ එක්ව සෙනසුරාදා (30) දින ප්‍රධාන ඉරනමඩු වැවේ සිට ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ගමන් ගන්නා ‘ගනේෂපුරම්’ ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදි.
2018-07-03 13:58:39
ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව පවත්වනු ලැබු වැඩසටහනක් සඳහා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ භට පිරිස් සහභාගි විය.
2018-07-03 13:54:39
සුහදත්වය සහ සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ මුලිකත්වයෙන් මිත්‍රත්ව ක්‍රිකට් තරඟාවලියක් ඉරිදා (01) දින එම සේනාංක මූලස්ථානයේ දී පැවැත්විය.
2018-07-03 13:17:31
නුඳුරේදී විශ්‍රාමයාමට නියමිත වෘත්තිය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අපේක්ෂා කරන යුද්ධ හමුදා නිලධාරින් දෙදෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 384 දෙනෙකු වෙත වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වාදිමේ වැඩමුළුවක් සාලියවැව, කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී (CAVT) ජූනි මස 25 දින සිට ජූලි මස 02 දින දක්වා පුරා සතියක කාලයක් පැවැත්විණි.